කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ඇපල් සමාගම ඉතාලියේ සිය ඇපල් වෙළඳසැල් 17ක් දින නියමයක් නොමැතිව වසා දමමින් සිටින බව සමාගමේ ඉතාලි වෙබ් අඩවියේ පළ කර ඇති නිවේදනවලට අනුව වාර්තා වේ..

ඉරානය පවසන්නේ බදාදා ටෙහෙරානයෙන් පිටතදී කඩා වැටුණු යුක්‍රේන ගුවන් යානයට තමන් අත්වැරැදීමකින් වෙඩි තබා 176 දෙනෙකු මිය ගිය බවයි. එක්සත් ජනපදයේ සහ කැනඩාවේ නිලධාරීන් ඔවුන්ගේ බුද්ධි අංශ විසින් මිසයිලයක් මගින් මෙම යානයට පහර දුන් බව පැවසීමෙන් පසුව ඉරානය මොවුන්ගේ අතින් සිදුවු බවට පිලිගන්න ලදි. තවද අනතුර සිදු වූ රාත්‍රියේ ගත් […]

කබූස් බින් සයිඩ් 2020 ජනවාරි 10 සිකුරාදා දින අභාවප්‍රාප්ත විය. මේ නිසා රාජකීය උසාවියේ දීවාන් නිල ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන ලදි.අද සිට දින හතළිහ ධජය අඩකුනු කරන මෙන් ඉල්ලා සිටියහ.

ප්‍රවීන නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ සම සභාපතිත්වය දරන නව අර්ත් සංවිධානය එලායන්ස් ඩොලර් මිලියන 3 ක බුෂ්ෆයර් අරමුදලක් ආධාර කරන බවට නිවේදනය කර තිබේ. 2019 දී ආරම්භ කරන ලද අර්ත් එලායන්ස් හි සම සභාපතිත්වය දරන්නේ ඩිකැප්‍රියෝ, දානපතියෙකු වන ලෝරන් පවෙල් ජොබ්ස් (ඇපල් සම-නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ වැන්දඹුව) සහ ආයෝජක බ්‍රයන් ෂෙත් විසිනි. […]

දේශගුණික විපර්යාසයන් සියල්ලකම බර දැරිය යුත්තේ මිනිස් ක්‍රියාකාරකම මිස අහිංසක වන ජීවීන් නෙවෙති. එය වටහා නොගෙන රාජ්‍ය නායකයින් හෝ වගකිව යුත්තන් පයබරවායට පිටිකර බෙහෙත් බැදීම හෝ හේනේ ගොයම් කන විට ගෙදර මුව හමට තඩි ගැසීමේ න්‍යයායන් අනුගමනය කිරීම පුහු ක්‍රියාවක් පමණක්ම වන්නේය

ඉරාකයේ පිහිටි ඇමරිකානු ගුවන් කඳවුරුවලට ඉරානය එල්ල කළ ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බවත් තම සෙබළුන් ආරක්ෂිතව සිටින බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතමින් ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කළේ ඉරානයට පිළිතුරු දීමක් වශයෙන් ඉදිරියේදී දැඩි නව ආර්ථීක සම්බාධක පනවන බවයි. බැග්ඩෑඩ් ප්‍රහාරයකින් මියගිය ඉරාන හමුදා ප්‍රධානී ජෙනරාල් කසෙම් […]

අද ඔබ මේ  දකිකින්නේ ඔස්ට්‍රේලියාවේ ගින්නෙන් බිහිසුනු බව පෙන්වන ඡායාරූප වලින් එකකි.එම ප්‍රදේශයට බලපෑ  ගින්නෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ නගරවලින් එකක් වන බැට්ලෝව් වෙත සතුන් සිය ගණනකගේ සිරුරු පාරට බැස තිබේ. නගරයේ ජනතාව නැවත එම ස්ථානයට පැමිනෙන විට ඔව්න්ට දැකගත හැකිව් දේ චායාරුප වලින් දැක්වේ.දුමාරය තවමත් අවට වාතය පුරවා […]