Redmi K 30 Pro පිළිබඳ තොරතුරු දින ගණනාවක් තිස්සේ පැමිණෙමින් තිබුනි. ඒ අතරම, සමාගම විසින් මෑතකදී තහවුරු කළේ මෙම දුරකථනය මාර්තු 24 වනදා චීනයේදී එළිදක්වන බවයි. ඒ අතරම, දැන් සමාගම විසින් මෙම දුරකථනයේ සම්පූර්ණ සැලසුම පෝස්ටරය අන්තර්ජාලයේ ප්‍රාකාශයට පත් කර ඇත. මේ හැරුණු විට උපාංගයේ පිරිවිතරයන් ද අනාවරණය වී තිබේ. […]

Redmi K 30 Pro පිළිබඳ තොරතුරු දින ගණනාවක් තිස්සේ පැමිණෙමින් තිබුනි. ඒ අතරම, සමාගම විසින් මෑතකදී තහවුරු කළේ මෙම දුරකථනය මාර්තු 24 වනදා චීනයේදී එළිදක්වන බවයි. ඒ අතරම, දැන් සමාගම විසින් මෙම දුරකථනයේ සම්පූර්ණ සැලසුම පෝස්ටරය අන්තර්ජාලයේ ප්‍රාකාශයට පත් කර ඇත. මේ හැරුණු විට උපාංගයේ පිරිවිතරයන් ද අනාවරණය වී තිබේ. […]

කොරෝනා (Corona) නමින් වෛරසයක් චීනයේ පැතිරී යමින් ඇත. එයට ඒ නම ලැබී ඇත්තේ ඉංග්‍රීසි බසේ එන රැස් වළල්ල (Corona) යන තේරුමින් බව වෛද්‍ය සඟරාවකින් දැනගතිමි. මෙයට කිට්ටුවෙන් යන ඉංග්‍රීසි වදන් දෙකක් වන්නේ coronation (මෞලි මංග්‍යය) හා coroner (මරණ පරීක්ෂක) යන වදන්ය. වෛරසය පැත්තෙන් බැලූ විට එහි සීග්‍ර ව්‍යාප්තිය පෙන්වා දෙන්නේ […]

1

සම්මානනීය කලාකරු ජයලත් මනෝරත්න මහතා අද අලුයම අභාවප්‍රාප්ත විය. පවුලේ ඥාතීන් පැවසුවේ, කෙටි කලක් රෝගාතුරව පසු වූ මනෝරත්න මහතා සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බවයි. මියයන විට ඔහුගේ වයස අවුරුදු 71 කි. ඔහුදේ දේහය අද පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා බොරැලස්ගමුව, රත්නාරාම පාරේ අභයරත්න මාවතේ පිහිටි නො. 18 නිවසේ තැන්පත් කර […]

1

ඉන්දියාවේ දිල්ලි නගරය ඇතුළු උතුරු දිග ඉන්දියාවේ ප්‍රදේශ රැසක පවතින වායු දුෂණය හේතුවෙන් එරට තුල ඔක්සිජන් වායුව අලෙවි කිරීම ආරම්භ වී ඇති බව වාර්තාවේ. ඒ සඳහා වෙන්වු සේවා ආයතන රාශියක් දිල්ලි නගරයේ පිහිටුවා ඇති බවත් ඔක්සිජන් අලෙවි කරන මෙම ආයතන වෙතට ගොස් මුදල් ගෙවා නළ මාර්ගයෙන් ඔක්සිජන් වායුව ස්වසනය කිරීමට […]

ඉරානය පවසන්නේ බදාදා ටෙහෙරානයෙන් පිටතදී කඩා වැටුණු යුක්‍රේන ගුවන් යානයට තමන් අත්වැරැදීමකින් වෙඩි තබා 176 දෙනෙකු මිය ගිය බවයි. එක්සත් ජනපදයේ සහ කැනඩාවේ නිලධාරීන් ඔවුන්ගේ බුද්ධි අංශ විසින් මිසයිලයක් මගින් මෙම යානයට පහර දුන් බව පැවසීමෙන් පසුව ඉරානය මොවුන්ගේ අතින් සිදුවු බවට පිලිගන්න ලදි. තවද අනතුර සිදු වූ රාත්‍රියේ ගත් […]

කබූස් බින් සයිඩ් 2020 ජනවාරි 10 සිකුරාදා දින අභාවප්‍රාප්ත විය. මේ නිසා රාජකීය උසාවියේ දීවාන් නිල ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන ලදි.අද සිට දින හතළිහ ධජය අඩකුනු කරන මෙන් ඉල්ලා සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එක්‌සත් ජාතික පක්‍ෂයෙන් නෙරපා හැරීම ලබන බදාදා (16 ) රැස්‌වන කණ්‌ඩායම් රැස්‌වීමෙන් පසු සිදුකරන බව හිටපු ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. හඬපට තොගයක්‌ රන්ජන් රාමනායක මහතාගේ නිවසින් හමුවීමේ සිද්ධියෙන් පසු ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජයවික්‍රම පෙරේරා මහතා මේ බව කියා සිටියා. “මේ මනුස්‌සයා කරපු […]

1

එක්සත් ජනපදයේ වකුගඩු බද්ධ කිරීමක් සඳහා 100,000 කට අධික පිරිසක් බලා සිටින අතර සෑම මිනිත්තු දහහතරකට වරක් අලුතෙන් පුද්ගලයෙ ලැයිස්තුවට ඇතුලත්. වකුගඩුවක් සඳහා සාමාන්‍ය රැඳී සිටීමේ කාලය අවුරුදු තුනත් පහත් අතරවේ.මේ නිසා දිනපතා පුද්ගලයන් දහතුන් දෙනෙක් මිය යති.මේ බරපතල තත්වය විද්‍යාඥයන් ලෝකයේ පළමු කෘතිම වකුගඩු නිර්මාණය කිරීමත විසඳී ඇත.මෙය ගොඩක් […]

සෑම වාහනයක් පැදවීමටම රියදුරු පාසලක් ඇතත් දුම්රිය පැදවීමට පුහුණු වීම සඳහා රියදුරු පාසලක් ස්ථාපනය වී නොතිබීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙනවා.  ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා – ජර්මානු තාක්ෂණික අභ්‍යාස ආයනය යටතේ රියදුරු පුහුණුව ලබා ගැනීම සඳහා පාසලක් ස්ථාපනය කිරීමට ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කරන […]