මාරාන්තික නව කොරෝනා වෛරසය මර්ධනය කර ගැනීමේ උත්සාහයක් ලෙස හොංකොං චීනයේ ප්‍රධාන භූමියෙන් පැමිණෙන ඕනෑම කෙනෙකුට අනිවාර්ය සති දෙකක නිරෝධායනයක් ආරම්භ කර තිබේ. අමුත්තන් හෝටල් කාමරවල හුදෙකලා විය යුතුය, නැතහොත් රජය විසින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථාන වෙත යා යුතුය. ආපසු පැමිණෙන හොංකොං වැසියන් තම නිවෙස් තුළ රැඳී සිටිය යුතුය. නව […]

ශ්‍රී ලංකා හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික (CBRN) ප්‍රතිචාර බලඝණය විසින් නිරෝධායන කටයුතු සඳහා වුහාන් සිට ආපසු පැමිණි ශ්‍රී ලංකා සිසුන් දියතලාව හමුදා කඳවුරට ප්‍රවාහනය කරන ලදී. අද උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සමාගමයට අයත් විශේෂිත ගුවන් යානයකින් (UL1423) චීනයේ වුහාන් නගරයේ සිටි මෙම සිසුන් දිවයිනට නැවත ගෙන්වා ගැනීමට […]

වුහාන් නගරයෙන් පටන් ගත්ත කොරෝනා වයිරසය.. ලෝකේ අස්සක් මුල්ලක් නෑරම වැඩියෙන්ම ඇහුන වැඩියෙන්ම කතා කරපු වචන ටික… කොරෝනා හැදුනොත් මැරෙන්න පුලුවන්ලු නේද?? මාර ඉක්මනට මේක පැතිරෙනවලු නේද?? අද හැමතනම කතා වෙන්නේ කොරෝනා ගැන… වුහාන් වල ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ 30ක් විතර ඉන්නවලු නේද ?? උන් කතා කරන video දැක්කම දුක හිතෙනවා […]

මේ දිනවල චීනය පුරා Corona (කොරෝනා) නමින් මාරාන්තික වෛරසයක් පැතිර යයි. මෙම වෛරසය මේ මොහොත වන විටත් යුරෝපය සහ ආසියාතික රටවල් දරුණු ලෙස ඉතා වේගයෙන් ආක්‍රමණය කරමින් පවතී. සාර්ස් වෛරසයටත් වඩා වේගයෙන් ව්‍යාප්ත වන මෙය විද්‍යාඥයින් විසින් ලෝක ජනගහනයෙන් කෝටි 06 ක් වත් ආසාදනය කරන බව දැනටම පුරෝකතනය කර තිබේ. […]

කොරෝනා (Corona) නමින් වෛරසයක් චීනයේ පැතිරී යමින් ඇත. එයට ඒ නම ලැබී ඇත්තේ ඉංග්‍රීසි බසේ එන රැස් වළල්ල (Corona) යන තේරුමින් බව වෛද්‍ය සඟරාවකින් දැනගතිමි. මෙයට කිට්ටුවෙන් යන ඉංග්‍රීසි වදන් දෙකක් වන්නේ coronation (මෞලි මංග්‍යය) හා coroner (මරණ පරීක්ෂක) යන වදන්ය. වෛරසය පැත්තෙන් බැලූ විට එහි සීග්‍ර ව්‍යාප්තිය පෙන්වා දෙන්නේ […]

දින දෙකකට පෙර අංගොඩ IDH රෝහලට ඇතුලත් කෙරුණු 43 හැවිරිදි චීන ජාතික කාන්තාව මේ වනවිට සම්පූර්ණ සුවය ලබා සෞඛය තත්වය යහපත් අතට පත්වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. නියමිත ප්‍රතිකාර හමුවේ කොරෝනා වෛරසය සුව කල හැකි බවත් ජනතාව අනිසි ආකාරයෙන් බිය විය යුතු නැති බවත් මෙයට කදිම නිදසුනක් බවයි […]

වසංගතයක් පිළිබද දන්නා නොදන්නා කාරණා, වසංගතයක් වී ඇත. වසන් විය යුතු උන් වසන් නොවුණා දෝ, වසන් කලයුතු උන් මුදා හැරියා දෝ, කියා පසු කලෙක වසන් නොවෙන සත්‍යය පශ්චාත්-වසංගතයක් වී මිනිසුන් ඉදිරියේ දිග හැරෙනු ඇත. ඒ කෙසේමුත්, විසිඑක්වන සියවසේ දැවැන්ත මිනිසා ශිෂ්ටාචාරයේ සිය ආදිකල්පික පුංචි පසමිතුරා ඉදිරිපිට තව නොදරුවෙකු බව ඔබට […]

කොරෝනා වයිරසයට එරෙහිව පරීක්ෂණ සිදු කරන චීන කණ්ඩායමේ ශ්‍රී ලාංකික විද්‍යාඥයකුද සිටින බව මවුරටට වාර්තා වනවා. මේ එතුමන් පිලිබඳව සමාජ මාධ්‍යයේ පල වු සටහනක්. ඔහු ජෝසප් ශ්‍රියාල් මලික් පීරිස්.1949 නොවැම්බර් 10 වන දින ශ්‍රී ලංකාවේ උපත ලැබීය. විද්‍යාත්මක ප්‍රකාශන සහ මාධ්‍ය වාර්තාවල ඔහුව ජේ.එස්.එම් පීරිස්, ජේ.එස් පීරිස්, ජෝශප් පීරිස් සහ […]

කොරෝනා වයිරසයට සම්බන්ධ මරණ සංඛ්‍යාව චීනයේ 131 දක්වා ඉහළ ගොස් තිබේ. චීනයේ හුබෙයි පළාතේ තවත් වෛරස් සම්බන්ධ මරණ 25 ක් සිදුවී ඇති අතර, පළාත් මරණ සංඛ්‍යාව 125 දක්වා ඉහළ නංවා ඇති බව හුබෙයිහි පළාත් සෞඛ්‍ය අධිකාරිය පවසයි. හුබෙයි හි තවත් තහවුරු කළ රෝගීන් 840 ක් වාර්තා වී ඇති අතර, එම […]