මේ දිනවල හැමෝම කොරෝනා වෛරසය ගැන කනස්සල්ලට පත්ව සිටිති. කොරෝනා වෛරසය (SARSCoV-2) මගින් Covid-19 (Covid-19) රෝගය ඇති කරයි. මේ අතර, සෑම කෙනෙකුගේම මනසෙහි ප්‍රශ්නයක් පැන නගින්නේ ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය විය හැකිද? මෙන්න ඔබට නරක ආරංචියක් වන්නේ ඔබට කොරෝනා වෛරස් ආසාදනය ද ඇතිවිය හැකි නමුත් ශුභ ආරංචියක් නම් ඔබ ඒ […]

වෛරස් ඉක්මනින් හඳුනාගෙන හඳුනාගත හැකි අද්විතීය අතින් ක්‍රියාත්මක වන උපකරණයක් විද්‍යාඥයන් විසින් නිපදවා ඇත. PNAS සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයට අනුව, සතුන් තුළ නොදන්නා වෛරස් මිලියන 16.7 ක් ඇති බව වෛරස් විද්‍යාඥයන් ගණන් බලා ඇති අතර ඒවායින් බොහොමයක් මිනිසුන්ට ද සම්ප්‍රේෂණය කළ හැකිය. H5N1, Zika සහ Ebola වැනි වෛරස් […]

සරලවම උත්තරය නෑ ! කොරෝනා වසංගතයක් බවට පත් වෙලා තිබුණට තවමත් පෙන්නන්නේ 3.5%ක මරණ ප්‍රතිශතයක් විතරයි..ඉතුරු කොරෝනා හැදුන සියල්ලම සුව උනා..හැබැයි කොරෝනා කියන්නෙ මීට කලින් මිනිස්සුන්ට ආසාදනය නොවුණ , වෛද්‍ය විද්‍යාව සතුව බෙහෙත් හෝ දැනුම නැති රෝගයක් නිසා රෝගය තවදුරටත් පැතිරීම වලක්වගන්න තමයි මිනිස්සුන්ව නිරෝධායනයට ලක් කෙරෙන්නෙ.. වයිරස් එකක් කියන්නෙ […]

පාසල් සඳහා ලබා දෙන අප්‍රේල් නිවාඩුව හෙට(13) දිනයෙන් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මේ වන විට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත් වෙයි. එහිදී අදහස් දැක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද පුද්ගලයන් පිරිසක් බස්රථයකින් ඒ කරා ගෙන යද්දී බස්රථයේ රියඳුරාගේ බෙල්ල මිරිකා තර්ජනය කර ඇති බවත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.බස් රථයෙන් බැස යාම සඳහා ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කර ඇතැයිද යුද හමුදාපතිවරයා කියා සිටියා.නමුත් අද වන විට ඒ සියලූ දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවලට […]

කොළඹ ආනන්ද විද්‍යාලයක අසළ කලබලකාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා. මේවනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගියාගේ දරුවා එම විදුහලේ අධ්‍යාපනය ලබන නිසා දෙමාපියන් සිය දරුවන් නැවත නිවෙස්වලට ගෙන යාම සඳහා පැමිණීම නිසා මෙම තත්ත්වය මතුව තිබෙනවා. එම සිසුවා 12 වසරේ අධ්‍යාපනය ලබන අතර ඔහු ඇතුළු නිවසේ පිරිස නිවාස තුළම රඳවා නිරෝධායනය […]

කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ඇපල් සමාගම ඉතාලියේ සිය ඇපල් වෙළඳසැල් 17ක් දින නියමයක් නොමැතිව වසා දමමින් සිටින බව සමාගමේ ඉතාලි වෙබ් අඩවියේ පළ කර ඇති නිවේදනවලට අනුව වාර්තා වේ..

ක‍ඩොලාන යනු අන්තර් උදම් කලාපය තුල ඵනම් ගොඩබිම සහ ජලය එක්වන මායිම් වන ගංගා මෝය සහ කලපු ආශ්‍රිතව වඩදියට යට වී බාදියට නිරාවරණය වන බිම් ප්‍රදේශයන්හි වැඩෙන සුවිශේෂී ශාකයකි.ඇතැම් ශාක සහ සත්ත්ව වි‍ශේෂ වලට රැකවරණය සපයන නිවහනක් ලෙස කඩෙලාන ශාක ප්‍රජාව වැදගත් වේ. නීරක්ෂීය වෙරළබඩ තීරුවෙන් 2/3 ක් පමණ කඩොලාන […]

ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්!ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ.ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ.සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු නෑ.සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගර කියන අකුරු වලින්.හින්දි කියලා […]