ජල චක්‍රයට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. ජල චක්‍රය මෙහෙයවන සුර්යයා සාගරයේ ජලය උණුසුම් කරයි. එම ජලයෙන් කොටසක් ජල වාෂ්ප ලෙස වාෂ්පීකරණය වේ. අයිස් හා හිම ජලවාෂ්ප ලෙසට කෙලින්ම ඌර්ධව්‍යාප්තවේ. ඉහළ නගින වායු ධාරා ජල වාෂ්ප හා උත්ස්වේදනයෙන් ලැබුණු ජල වාෂ්ප (පසෙන් හා ශාක වලින් පිටවූ ජලය) ඉහළ වායුගෝලයට රැගෙන යයි. […]

පළමුවන පරාක්‍රමබාහු ( මහා පරාක්‍රමබාහු; 1123–1186) 1153 සිට 1186 දක්වා ශ්‍රී ලංකාවේ රජතුමා විය. එතුමාගේ අග නගරය වූ පොළොන්නරුව හි සිට එතුමාගේ රාජ්‍යත්වය තුලදී, දිවයිනෙහි උප රාජධානි තුන, එතුමා විසින් එක්සත් කරන ලදී. තම අග නගරය පුළුල් කෙරුමට හා විචිත්‍රවත් කෙරුමට යුහුසුළු වූ හේ, විසල් වාරිමාර්ග පද්ධතීන් ගොඩනැංවීම, රටෙහි යුද්ධ හමුදාව ප්‍රතිසංවිධානය කිරීම, බෞද්ධ පිළිවෙත් ප්‍රතිසංස්කරණය […]

ඕනෑම දෙයක චාලක ශක්තියක් විද්‍යුත් ශක්තියට හරවන්න පුළුවන් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මුහුදු රළ ඔහේ හැපී හැපී තියෙනවා. ලෝකේ වැඩිම ප්‍රමාණයක් මුහුදෙන් වැහිලා තියෙනවා. මේවා විදුලිය නිපදවන්න යොදාගන්න බැරි ද? පුළුවන් ලංකාවෙත් ඒ ගැන පර්යේෂණ කෙරුණා. එත් ප්‍රශ්න තියෙනවා. 1.  මුහුදු ජලයේ තියෙන ලුණු ගතිය නිසා උපකාරන ඉක්මනට මලකඩ […]