Obe Sina Langa – Jagath Wickramasinghe ඔබේ සිනා ලඟ – ජගත් වික්‍රමසිංහ

ඔබේ සිනා ලඟ – නෙත නැවතුනු දා..
ඔබේ කථා ලඟ – සිත නැවතුනු දා..
ප්‍රේමය හැදින්නෙමි..
ප්‍රේමය හැදින්නෙමි – මේ ලෝ තලයේ…//

කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්….
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ…
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා…
ඉමක් නිමක් නැත පෙම් හදවත්තුල පෙම් සිතුවිලි බෝමා..

ඔබේ සිනා ළඟ – නෙත නැවතුනු දා..
ඔබේ කථා ළඟ – සිත නැවතුනු දා..
ප්‍රේමය හැදින්නෙමි..
ප්‍රේමය හැදින්නෙමි – මේ ලෝ තලයේ…//

Song title: Obe Sina LangaThe

author: UnknownThe
singer: Jagath WickramasingheSubmitted

by: Site Administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

දුටුගැමුණු රජ්ජුරුවෝ

Sat Jan 4 , 2020
“මයෙ දරුවනේ…. ඔයාලා අහලා තියෙනවා නොවැ අපේ සිංහල රාජ වංශය බබුළුවාපු මහෝත්තමයා ගැන. ඒ කිව්වේ අපේ දුටුගැමුණු මහ රජ්ජුරුවන් වහන්සේ ගැන. හප්පා…. උන්නාන්සේ වගේ බුද්ධ ශාසනයටත් මේ මාතෘ භූමියටත් ආදරය කොරාපු වෙන රජ්ජුරු කෙනෙක් නැති ගානයි. ඒ කාලේ දකුණු ඉන්දියාවෙන් මහා දෙමළ සේනාවක් අරගෙන එළාර කියලා සොළී රජෙක් අනුරාධපුරේට කඩා […]