හොංකොං චීන ජාතිකයන් සඳහා නිරෝධායන නීති පනවයි

මාරාන්තික නව කොරෝනා වෛරසය මර්ධනය කර ගැනීමේ උත්සාහයක් ලෙස හොංකොං චීනයේ ප්‍රධාන භූමියෙන් පැමිණෙන ඕනෑම කෙනෙකුට අනිවාර්ය සති දෙකක නිරෝධායනයක් ආරම්භ කර තිබේ.

අමුත්තන් හෝටල් කාමරවල හුදෙකලා විය යුතුය, නැතහොත් රජය විසින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථාන වෙත යා යුතුය. ආපසු පැමිණෙන හොංකොං වැසියන් තම නිවෙස් තුළ රැඳී සිටිය යුතුය.

නව නීති උල්ලංඝනය කරන ඕනෑම කෙනෙකුට දඩයකට හා සිර දඬුවමක් නියම වේ.

හොංකොං හි වෛරසය වැළඳුණු පුද්ගලයෝ 26 ක් වාර්තා වී ඇති අතර එක් අයෙකු මියගොස් තිබේ. චීනයේ ප්‍රධාන භූමියේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 34,546 ක් වන අතර මරණ 722 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

සිංහල දියුණුම භාෂාව

Sun Feb 9 , 2020
ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්!ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ.ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ.සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු නෑ.සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගර කියන අකුරු වලින්.හින්දි කියලා […]