අභ්‍යවකාශ මෙහෙයුම්වලදී ගගනගාමීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අමෙරිකාවේ ස්පේස් එක්ස් ආයතනය අපුරු අත්හදා බැලීමක් සිදුකර තිබේ. අමෙරිකාව, අභ්‍යවකාශය තරණය කිරීමේ තවත් පියවරක් ඉදිරියට තබා තිබේ. ඒ අනුව මිනිසුන් රැගත් අභ්‍යවකාශ කැප්සියුලයක් සහිත රොකට්ටුවක් දියත් කිරීමෙන් පසුව මතුවන හදිසි අවස්ථාවකදී ගගනගාමීන්ගේ ජීවිත ආරක්ෂා කර ගත හැකි ක්‍රමවේදයක් අත්හදා බැලීමට ස්පේස් එක්ස් ආයතනය […]

ජනවාරි 20 වන දින ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ දීර්ඝ නියඟය සහ දේශගුණික විපර්යාසයන්ගේ වෙනත් බලපෑම් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්ලැටිපස් ජනගහනය වඳ වී යාමට ඉඩ ඇති බවයි.පර්යේෂකයන්ට අනුව, නියඟය, ඉඩම් ආක්‍රමනය කිරීම, පරිසර දූෂණය සහ වේලි තැනීම හේතුවෙන් සත්වයාගේ වාසස්ථාන අහිමිවීම බව අනාවරණය කර ඇත.ඔවුන් අනාවැකි පළ කළේ මෙය […]

පසුගිය වසරේ තුන්වන කාර්තුවේ සිට මැලේසියාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13 කට ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහාලුම් 150 ක් ආපසු යවා ඇති බව ස්කයි ප්‍රවෘත්ති වාර්තා කරයි. චීනය විසින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආනයනය කිරීම 2018 දී තහනම් කළ බැවින් අනවශ්‍ය කුණු නැව් ගිනිකොනදිග ආසියාවට යවා ඇතත් මැලේසියාව සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින […]

කාලය ඉදිරියට යන බවක් පෙනෙන්නේ ඇයි? එය ශතවර්ෂයකට අධික කාලයක් තිස්සේ භෞතික විද්‍යාඥයන්ට ඇති ප්‍රහේලිකාවකි, ඔවුන් කාලය ඉදිරියට යෑම පැහැදිලි කිරීම සඳහා විවිධ න්‍යායන් ඉදිරිපත් කර ඇත. අළුත්ම, මතය වන්නේ අපේ විශ්වයේ කාලය ඉදිරියට යද්දී, එය විශ්වය ආරම්භයේදී සිදු වූ මහා පිපුරුමේදී “අනෙක් පැත්තේ” නිර්මාණය වූ තවත් කැඩපත් විශ්වයක් පසුපසට […]

වඳවී යැයයි සැලකූ ඒක දේශික කලු කොටියා/දිවියා Black Lepord, Panthera Pradus Kotiya – Black ශ්‍රී පාද රක්ෂිතයෙන් මතුවෙයි. මේ සත්වයා වඩාත් ප්‍රියකරන්නේ අඳුරු ස්ථානවල වාසය කිරීමටය. දැන් හැත්ත බුරුත්තම මූ හොයන්න යන්න සූදානම් වන්න එපා..ශ්‍රී පාද වන විනාශය නවත්වමු. සත්වයා ස්වභාවිකව වර්ධනය වේවි වනයේ වර්ධනයත් සමග. https://m.youtube.com/watch?feature=youtu.be&v=JYnASfwpDNs#dialog

රෝග වාහකයෙකු විය හැකි බවට සැක කෙරෙන නව මදුරු විශේෂයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. කියුලෙක්ස් (Culex) ගණයට අයත් ‘near inful’ ලෙස හඳුන්වන මෙම මදුරුවා [Cx.sp near infula] මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් අඹේපුස්ස ප්‍රදේශයෙන් පළමු වරට සොයා ගැනීමට හැකිවූ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීහු පවසති. […]

දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටන ජය ගැනීමට සොබාදහමට හැකිද? මනුෂ්‍යත්වයේ කුඩා උදව්වකින් එක අනිවාර්යයෙන්ම කල හැක. පැරණි ප්‍රතිසංස්කරණය කරන ලද මිලිටරි ගුවන් යානා භාවිතා කරමින් අපට වසරකට ගස් බිලියනයක් සිටුවිය හැකිය. ගස් කැපීම නිසා විනාශයට පත් වූ වනාන්තර නැවත ප්‍රති නිර්මාණය කිරීමට ගුවන් යානා “ගස් බෝම්බ” භාවිතා කල හැක යෝජිත වැඩසටහන […]

1943 – දෙවන ලෝක යුද්ධය: වොරොනෙෂ්හි සෝවියට් ප්‍රතිප්‍රහාරය ආරම්භ විය. 1943 – පෙන්ටගනය වර්ජිනියාවේ ආර්ලිංටන් හි කැප කරන ලදී. 1947 – බ්ලැක් ඩැලියියා ාතනය: එලිසබෙත් ෂෝර්ට්ගේ මළ සිරුර ලොස් ඇන්ජලීස් හි තිබී සොයා ගන්නා ලදී. 1949 – චීන සිවිල් යුද්ධය: කොමියුනිස්ට් හමුදා ජාතිකවාදී රජයෙන් ටියැන්ජින් අත්පත් කර ගත්හ. 1962 – […]