මෙහෙම අත්දැකීමක් ඔයාටත් තියෙනවද? ඔන්න එක පාරටම නින්දෙන් අවදිවෙනවා. හැබැයි අතපය තියා ඇඟිල්ලක් වත් හොලවන්න වත් බෑ. ඔයාගෙ ශරීරය ඔයාට පාලනය කරගන්න බෑ. මනස ශරීරයෙන් තනිකරම වෙන්වෙලා එළියට ඇවිත් වගේ. එක පාරක් හරි එහෙම වෙලා තියෙනව නම් දිගටම කියවන්න. ඔන්න අද කතා කරන්න යන්නෙ අපි හැමෝම අත්දැකල තියෙන අපූරු මාතෘකාවක් […]

සමාජ දුරස්ථභාවය දිරිගැන්වීම සඳහා සිංගප්පූරුව රොබෝ බල්ලෙක්උ ද්‍යානයක යෙදවීමට පටන් ගන්නා බව රජය ප්‍රකාශ කළේය.රොබෝ “බල්ලා” මෙම සති අන්තයේ සිට ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදෙන අතර සමාජ දුරස්ථභාවයේ වැදගත්කම සිහිපත් කිරීම සඳහා අමුත්තන්ට කලින් පටිගත කරන ලද පණිවිඩයක් විකාශනය කරන බව බලධාරීහු පවසති. මෙම උපාංගය කැමරාවලින් සමන්විත වන අතර එය වටපිටාව […]

සපත්තුවේ පතුළ යට දින හත අටක් වුණත් COVID19 වෛරසයට ජීවත් විය හැකි බව ඉතාලියට ගිය චීන පර්යේෂකයන් පවසනවා ! එලියට දාන පාවහන් කාමරේ ඇඳ යටට ගෙනත් දාන අය ඒ අනුව වෛරසය හා අතිශය සමීප විය හැකියි ! කුඩා දරුවන් සිටින නිවෙස්වල නම් මෙය බරපතළ අවධානයට ගත යුත්තක් !

කළු කුමාර දිෂ්ටිය විශේෂයෙන්ම වැටෙන්නේ ස්‌ත්‍රී පාර්ශ්වයටය. මල්වර වූ සෑම ස්‌ත්‍රියකටම කළු කුමාර දෝෂය ඇතිවන බව මෙහි අදහස නොවේ. කළු කුමරයා යනු කළු දේවතා යක්‍ෂ කට්‌ටුවේ ප්‍රධානියාය. මෙම යක්‍ෂ කට්‌ටුව යක්‍ෂ කොට්‌ඨාසයන් හැට හතරක්‌ වේ. මෙම යක්‍ෂ කොට්‌ඨාස හැට හතරින් එක්‌ යක්‍ෂ කට්‌ටුවකට අයත් යක්‍ෂයන් පිරිස අසූහාර දහස්‌ හාරසිය හැට […]