ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්!ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ.ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ.සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු නෑ.සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගර කියන අකුරු වලින්.හින්දි කියලා […]

කළු කුමාර දිෂ්ටිය විශේෂයෙන්ම වැටෙන්නේ ස්‌ත්‍රී පාර්ශ්වයටය. මල්වර වූ සෑම ස්‌ත්‍රියකටම කළු කුමාර දෝෂය ඇතිවන බව මෙහි අදහස නොවේ. කළු කුමරයා යනු කළු දේවතා යක්‍ෂ කට්‌ටුවේ ප්‍රධානියාය. මෙම යක්‍ෂ කට්‌ටුව යක්‍ෂ කොට්‌ඨාසයන් හැට හතරක්‌ වේ. මෙම යක්‍ෂ කොට්‌ඨාස හැට හතරින් එක්‌ යක්‍ෂ කට්‌ටුවකට අයත් යක්‍ෂයන් පිරිස අසූහාර දහස්‌ හාරසිය හැට […]

සඳරැස්ට විද්‍යා හම්බෙන්නේ ,පල්ලියක පුජාවකට ගිහින් ඉද්දී ,විද්‍යා ඒ වෙනකොට බූත ආත්මයක බැල්මකින් වේදනා විඳින හිරිමල් යුවතියක් , ඒ හිත් දෙකේ ආදරේ උපදින්නේ දකින ඇසිල්ලෙන් ,ඒ ගොල්ලෝ හම්බෙන්නේ දකින්නේ දවස් දෙක තුනයි ,හැබැයි ඒ කෙටි කාලේදී අර හිච්චි සිංහල කොල්ලා මේ දෙමල කෙල්ලට ආදරේ කරනවා .ඒ ආදරේ කොච්චර පරිපුර්ණද කියන්නේ […]

🌿🤫️🌿✍️____පළමුවන හීනය____✍️🌿🤫🌿 💢❣💢❣️💢❣️💢❣️💢❣️💢❣💢❣💢️❣️💢 #__බොඳවෙලා_දියවගිය_හීනයකට #__ආයේ_ආයේම_පාට_තැවරුවත්_කොච්චර #__වර්ණ_ගැන්වෙයිද_තවත්_බොඳවෙනවා_මිසක 💔 #__ඉතින්_සහේන්_ය 💔 #__නුඹයි_මාගේ_බොඳවුණු_සිහිනය #__වර්ණ_තවරන්න_මා #__තව_තවත්_බොඳවුණ ඒ විදිහට මතක පිටු අතර තවත් එක හැඟීමක් අකුරු කරලා කණ්නාඩිය ඉස්සරහට ගිහින් , කණ්නාඩියෙන් පේන තමන්ගේම රූපේ දිහා හිස් හැඟීමකින් බැලුව #තැහැසිට සුසුමක් පිටවුණේ ඉබේටමයි… පැය කිහිපයකට කලින් මේ කැඩපත ඉදිරියේම හැඩවුණු ඒ සුන්දර මනාලියමද දැන් මෙතන […]

.රාම් කියන්නෙ මුහුණ පුරා රැවුල වවාගත්ත, කලු හැඩිදැඩි, වයසට වඩා තලතුනා පෙනුමක් තියෙන, මැදිවියේ සිටින දක්ශ ඡායාරූප ශිල්පියෙක්. වරක් ඔහුට අහම්බෙන් ඔහු කුඩා කල අකුරුකල පාසල අසලින් ගමන් කිරීමට සිදු වෙනවා. ඒත් සාමාන්‍ය විදිහට එය පසු කිරීමට නම් සමත් වෙන්නෙ නෑ. ඔහු මෝටර් රථයෙන් බැස විත් පාසල පුරා සැරි සරමින් […]

1

ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes ) යනු එඩිම්බරෝ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලත් වෛද්‍යවරයෙක් සහ ලේඛකයෙක් වන සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද ප්‍රභන්ධ චරිතයකි. ඔහු සිය තීක්ෂණ තාර්කික හැකියාව, ඕනෑම අකාරයකට වෙස්වලාගනීමට ඇති හැකියාව සහ ඔහු සතු වෝහාරික විද්‍යා දැනුම භාවිතයෙන් දුෂ්කර ගැටළු විසදීම පිළිබද ප්‍රසිද්ධියක් උසුලන, ලන්ඩනයේ සිට […]

තමන්ගේ දුරකථන සංවාද තම අවසරයකින් තොරව පටිගත කර එමගින් තමන්ට අපහසුතාවයක් සිදුවුව හොත් වන්දි ඉල්ලා සිවිල් නඩුවක් පැවරිය හැක. මෙය දිලික්ත වරදකි. එනිසා තමයි ඔය දුරකතන සමාගම් වලට කථා කළහම ‘‘වඩාත් ගුණාත්මක භාවයකින් යුතු සේවාවක් සඳහා මෙම ඇමතුම පටිගත විය හැකි බව සලකන්න’’ කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ දැනුවත් භාවය […]

ගැහැනු ළමයින් ලැබීමෙන් ලැබෙන සතුටට අමතරව, පියාගේ ආයුශ එකතු වන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.  මෙම අධ්‍යයනයට අනුව දියණියක් ඇත්නම් ඔවුන් දියණියක් නොමැති අයට වඩා දිගු කාලයක් ජීවත් වන බව පරීක්ෂණ වලින් හෙලිවී ඇත. මෙම පර්යේෂණය සිදු කරනු ලැබුවේ දරුවෙකු ඉපදෙන විට පියාගේ සෞඛ්‍යයට හා ශරීරයට බලපාන්නේ කෙසේද යන්න […]

දුප්… යන්න ජරා බැල්ලි… කොහෙන් ආවද මන්දා…තොපිත් එන්නෙ අපිටම පවු දෙන්නනෙ….බඩ ගෙඩියකුත් උස්සගෙන …ජි…ජී… ඔව් …මම පාරේ ඉඳලා ඉඳලා කන්න දෙයක් නැති උනාම බඩගිනි වැඩි නිසා තමයි ගෙදරකට ගියේ…මට ඉවස ගන්න බැරි තරම් බඩගිනියි…ඉතින් මම කාටද කියන්නෙ ? මට කෑම ටිකක් දෙන්න කියලා …අනේ එහෙම කියන්න පුළුවන් උනා නම් ?එහෙනම් […]