සසෙක්ස් ආදිපාදවරිය කැනඩාවට ආපසු පැමිණියේ ඇය සහ රාජකීය පවුලේ සසෙක්ස් ආදිපාදවරයාගේ අනාගත භූමිකාව පිළිබඳ සාකච්ඡා අතරතුර ය. ඇය සහ හැරී කුමරු, පුතා ආචී සමඟ නත්තල් සමයේ කැනඩාවේ සිට ඇත. එසේ පැමිණෙන්නේ රැජින, වේල්ස් කුමරු සහ කේම්බ්‍රිජ් ආදිපාදවරයා ජේෂ්ඨ රාජකීයයන් ලෙස ආපසු යන බව යුවළ ප්‍රකාශ කිරීමෙන් පසුව වැඩ කළ හැකි […]

හිටපු රහස් පොලිසියේ අධ්‍යක්ෂ එස්එස්පී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව ජාතික පොලිස් කොමිසම පවසයි. මතභේදාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් පොලීසිය විසින් අඛණ්ඩ පරීක්ෂණයක් සිදුකරන බවත්, පරීක්ෂණ සඳහා පහසුකම් සැලසීමට මෙම තීරණය ගෙන ඇති බවත් එහි සඳහන් වේ. වලංගු බලපත්‍රයක් නොමැතිව කල් ඉකුත් වූ පිස්තෝලයක් ළඟ […]

හමුදාපති කසෙම් සොලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවය සඳහා ඉරාන අගනුවර වන ටෙහෙරානයේ විශාල ජනකායක් වීදි බැස තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය මත සිකුරාදා ඉරාකයේ එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාරයකින් සොලෙයිමනී ඝාතනය කරන ලදී. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි රැස්වීම මෙහෙයවූ අතර එක් අවස්ථාවක අ .මින් සිටිනු දක්නට ලැබිණි. සොලෙයිමනීගේ මරණයට ඉරානය “දැඩි පළිගැනීමක්” […]

ඩඩ්ලි සේනානායක (ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක) (1911 ජුනි 19 – 1973 අප්‍රේල් 13) යනු ශ්‍රී ලංකාවේ දෙවන අග්‍රාමාත්‍යවයායි. (1952 මාර්තු 26 සිට 1953 ඔක්තොම්බර් 12) සහ නැවත දෙවතාවක් පිලිවෙලින් (1960 මාර්තු 21) සහ (1965 මාර්තු 25) ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය බවට පත් විය. ඩඩ්ලි උපත ලද්දේ 1911 ජුනි 19 වන දින මොලි ඩුඩුවිලා […]

ඩුබායි (රොයිටර්) – වොෂින්ටනය සිය සතුරු ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන තාක් කල් ඉරාන වැසියන් “ඇමරිකාවට භංගවේවා” යනුවෙන් අයදිනු ඇත. නමුත් ඔවුන්ට අවශයව ඇත්තේ ඇමරිකා සාමාන්‍ය පුරවැසියන් පීඩාවට පත් කිරීමට නොවන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එක්සත් ජනපද නායකයින් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට බව ඉරානයේ නායකයා සිකුරාදා පැවසීය. “ඇමරිකාව සිය දුෂ්ටකම දිගටම […]

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ හිස රැගෙන එන අයෙකුට ඩොලර් මිලියන 80 ක ප්‍රදානයක් ලබා දීමට ඉරාන ජනතාව කැමැත්ත පළ කරනවා. ජනරාල් කාසිම් සුලේයිමානි ගේ උපන් ගම්මානය වෙත රැගෙන එන අවස්ථාවේදී එහි රැස්ව සිටි පිරිස් කියා සිටියේ මිලියන 80 ක් වන ඉරාන වැසියන් ගෙන් එක් අයෙකු ඩොලරය බැගින් එකතු කොට […]

ඉරානයේ ස්ථාන 52ක් වෙත ප්‍රහාර එල්ල කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවිමක් කර තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර සිටියේ ඉරාකයේ බැග්ඩෑග් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඇතුළු ඉලක්ක කිහිපයක් වෙත එල්ලවු රොකට් ප්‍රහාර වලින් පසුවයි. “ජෙනරාල් කාසීම් සොලෙයිමානීට එල්ලවු ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉරානය මේ වන විට අමෙරිකාව […]

අප සියලු දෙනාගේම වගකීම වන්නේ ජනතාවට සේවය කිරීමයි.මම අවුරුදු විස්සක් හමුදාවේ සේවය කළා. වසර 10ක් ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළා.රුහුණේ ගිරුවාපත්තුවේ මැදමුලන මූලාශ්‍රය කරගත් පරම්පර තුනක රාජපක්ෂවරු ඡන්දයෙන් පත්වූ මහජන නියෝජතයන් ලෙස කටයුතු කර තිබෙනවා.මන්ත්‍රීවරු, ඇමතිවරු, නියෝජ්‍ය කථානයකවරයෙක්, කථානයකවරුයෙක්, අගමැතිවරයෙක්, විපක්ෂනායකවරයෙක්, ජනපතිවරු දෙදෙනෙක් පත්කර තිබෙනවා. කුරහන් පාට සාටකය අදින්නේ නැතිවුණත් […]

ප්‍රංශ විප්ලවය (ප්‍රංශ: Révolution française😉 1789–1799 දී ප්‍රංශයේ පැවති රැඩිකල්වාදී සමාජයීය සහ දේශපාලන පෙරළියයි. සියවස් ගණනාවක් ප්‍රංශයේ වූ පරම ආණ්ඩු සම්ප්‍රදාය වසර තුනක් ඇතුලත දී කඩා වැටුණි. ප්‍රංශ සමාජයේ වූ වැඩවසම් ක්‍රමය, රදළ පංතියේ ආධිපත්‍යය, ක්‍රිස්තියානි පල්ලියේ බල වරප්‍රසාදයන් යනාදී ශතක ගණනාවක් පුරා පැවති සම්ප්‍රදායන් බුද්ධි විචාරමය යුගයේ අදහස් වලින් සහ වාමාංශික […]