ක‍ඩොලාන යනු අන්තර් උදම් කලාපය තුල ඵනම් ගොඩබිම සහ ජලය එක්වන මායිම් වන ගංගා මෝය සහ කලපු ආශ්‍රිතව වඩදියට යට වී බාදියට නිරාවරණය වන බිම් ප්‍රදේශයන්හි වැඩෙන සුවිශේෂී ශාකයකි.ඇතැම් ශාක සහ සත්ත්ව වි‍ශේෂ වලට රැකවරණය සපයන නිවහනක් ලෙස කඩෙලාන ශාක ප්‍රජාව වැදගත් වේ. නීරක්ෂීය වෙරළබඩ තීරුවෙන් 2/3 ක් පමණ කඩොලාන […]

සිංහරාජය මෙරට ප්‍රධානතම වැසි වනාන්තරය වේ. මනරම් පරිසරයකට හිමිකම් කියන සිංහරාජය විටින් විට පරිසරය වනසන්නන්ගේ ගොදුරක් බවට පත්වව ඇත. සිංහරාජයේ රත්නපුරයට මායිම්ව කලවාන හතරේ කණුව බෝවිටිය තැන්න ප්‍රදේශය මෙලෙස රිසරය වනසන්නන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බව දක්නට තිබේ. උකුස්සා අදාල ප්‍රදේශයට යන විටත් පිරිසක් එහි සංවර්ධන කටයුතු සිදුකරමින් සිටි ආකාරය […]

ජනවාරි 20 වන දින ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ දීර්ඝ නියඟය සහ දේශගුණික විපර්යාසයන්ගේ වෙනත් බලපෑම් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්ලැටිපස් ජනගහනය වඳ වී යාමට ඉඩ ඇති බවයි.පර්යේෂකයන්ට අනුව, නියඟය, ඉඩම් ආක්‍රමනය කිරීම, පරිසර දූෂණය සහ වේලි තැනීම හේතුවෙන් සත්වයාගේ වාසස්ථාන අහිමිවීම බව අනාවරණය කර ඇත.ඔවුන් අනාවැකි පළ කළේ මෙය […]

ලංකාවේ මැතක හමු වූ කළු කොටි තිදෙනාම මරා දැමු හ.එම සිදුවීම්වලට වගකිව යුතු චුදිතයන්ව අත්අඩංගුවට ගැනීම ද වනජීවීය හිතාමතාම අමතක කළේය.එවැනි සන්දර්භයක මාධ්‍ය ඔස්සේ වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ කළ කළු කොටියා රැක ගැනීම අසිරැ අභියෝගයකි.මක්නිසාද යත් එවැනි සතුන් රැක ගැනීමට කිසිදු යාවත්කාලීන වු ක්‍රමවේදයක් මේ දෙපාර්තමේන්තුවට නොමැති බැවිනි.ඒනිසා ආදාළ කොටියා ඉන්නා […]

වසර කිහිපයකට පෙරාතුව, ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධානි‍යෙකුගෙන් ලද තොරතුරු වැරදි ලෙස වටහාගත් මාධ්‍යය ආයතනයක් විසින්, ශ්‍රී ලංකා කොටියා, tiger ලෙස පළ කර ඇත. පසුව වනජීවී දෙපාර්තමේන්තු‍වේ ප්‍රධානි‍යා විසින්, ශ්‍රී ලංකාව තුළ tiger වාසය නොකරන බවට කල ප්‍රකාශය, ලංකාව තුල ‘කොටි’ වාසය කරන්නෙ නැත, ලෙසට තවදුරටත් වැරදි ලෙස තේරුම් ගෙන […]

👉 මූලික කරුණු 👈 Flowerhorn යනු ඉතා සිත්ගන්නාසුලු හැසිරීමක් සහ සම්පූර්ණයෙන්ම අසාමාන්‍ය පෙනුමක් ඇති අද්විතීය මාළුවෙකි. මෙම මත්ස්‍යයා ඉතාමත් ප්‍රකෝපකාරී මත්ස්‍යයෙකි.ඇත්තටම මෙම මසුන් අභිජනනය සදහා ප්‍රසිද්ධ මැලේසියාවයි.නිරෝගී හා ඵලදායී අභිජනනයක් ලබා ගැනීම සහ විවිධ සිච්ලිඩ් වර්ග බෝ කිරීම (කිසිවෙකු තවමත් නිශ්චිතව මේ පිළිබදව නොදනී. ) සිදු කරනු ලැබුවේ මැලේසියාවයි. Flower […]

වඳවී යැයයි සැලකූ ඒක දේශික කලු කොටියා/දිවියා Black Lepord, Panthera Pradus Kotiya – Black ශ්‍රී පාද රක්ෂිතයෙන් මතුවෙයි. මේ සත්වයා වඩාත් ප්‍රියකරන්නේ අඳුරු ස්ථානවල වාසය කිරීමටය. දැන් හැත්ත බුරුත්තම මූ හොයන්න යන්න සූදානම් වන්න එපා..ශ්‍රී පාද වන විනාශය නවත්වමු. සත්වයා ස්වභාවිකව වර්ධනය වේවි වනයේ වර්ධනයත් සමග. https://m.youtube.com/watch?feature=youtu.be&v=JYnASfwpDNs#dialog

පිරානා piranha කියන්නේ කැරසිඩේ (characidae) කියන කුලයට අයත් මත්ස්‍ය කාණ්ඩයක්.⁣⁣සාමාන්‍යයෙන් ලෝකයේ පිරානා විශේෂ 30-60ත් අතර සංඛ්‍යාවක් සිටින බවට විශ්වාස කරනවා.මේ අය සාමාන්‍යයෙන් ජීවත්වෙන්නේ දකුණු ඇමරිකානු රටවල මිරිදිය ජලාශ ආශ්‍රිතවයි.එකකට එකක් අගුළු වැටෙන තියුණු දත් ඇඳි දෙකක් පිහිටීම පිරානා විශේෂ වලට පොදු ලක්ශණයක්.මේ දත් ක්‍රියාත්මක කරවීමට ශක්තිමත් හණු මාංශපේෂි පිහිටන අතර […]