දිවයිනට බටහිර දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුත්තලම සිට කොළඹ හරහා බේරුවල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකියි. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය […]

1

2019 වසරේදී ලක්ෂ 20 කට ආසන්න සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම වසරේදී සංචාරකයින් 19 ලක්ෂ 13,702 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර එය 2018 වසරට සාපේක්ෂව සියයට 18ක අඩුවීමක් බවයි එම අධිකාරිය පවසන්නේ. 2018 වසරේදී සංචාරකයින් 23 ලක්ෂ 33,796 දෙනෙකු මෙරටට පැමිණ ඇත. […]

1

ලංකා ඉතිහාසයේ වැඩිම අලි මරණ සංඛ්‍යාව 2019 වසරෙන් වාර්තා වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි. එහි ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේ 2019 වසරේදී විවිධ හේතූන් මත අලි 361ක් මියගොස් ඇති බවයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය මඟින් කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවයි රවින්ද්‍ර කාරියවසම් […]

අංගම්පොර යනු සිංහලයන්ගේ සාම්ප්‍රදායික යුධ සටන් ක්‍රමයකි.අංගම්පොර අංගම්පොර සටන් කරුවන් දෙදෙනෙක් රිටි හරඹයක යෙදෙය අයුරුසම්භවය ඇතිවූ රට මූලික ලක්‍ෂණ මෙහි සැලකිය යුතු විශේෂිත ලක්ෂණ අතර සියුම් බව, වේගවත් බව, ශක්තිමත් බව හා ජවසම්පන්න බව යනාදිය මුලිකත්වය ගනී. ඇඳුම් මෙම සටන් කලාවෙහි යෙදෙන රණ ශූරයන්, උඩුකය නිරුවත්වද (කාන්තාවන් පමණක් සාම්ප්‍රදායික හැට්ටය), යටකය සඳහා පාරම්පරික දියකච්චීය හෝ […]

ක‍ඩොලාන යනු අන්තර් උදම් කලාපය තුල ඵනම් ගොඩබිම සහ ජලය එක්වන මායිම් වන ගංගා මෝය සහ කලපු ආශ්‍රිතව වඩදියට යට වී බාදියට නිරාවරණය වන බිම් ප්‍රදේශයන්හි වැඩෙන සුවිශේෂී ශාකයකි.ඇතැම් ශාක සහ සත්ත්ව වි‍ශේෂ වලට රැකවරණය සපයන නිවහනක් ලෙස කඩෙලාන ශාක ප්‍රජාව වැදගත් වේ. නීරක්ෂීය වෙරළබඩ තීරුවෙන් 2/3 ක් පමණ කඩොලාන ප්‍රජාව […]

ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාරයන් සියල්ලකම පාහේ මෙන්ම ලංකාවෙහිද ජනාවාස ආරම්භයත් සමග ජලය යන්න වැදගත් අවශ්‍යතාවක් වූයෙන්, ජලාශ්‍රිතව එම ශිෂ්ටාචාර බිහි විය. විශේෂයෙන් ලංකාවේ සිදුවූ මුල්ම ආර්යය සංක්‍රමණය වන විජයගේ සංක්‍රමණයේ සිට සෑම සංක්‍රමණිකයෙක්ම තම ජනාවාස බිහිකරගත්තේ ගංඟා නිම්න ආශ්‍රිතවය. එනම් ආර්යයන් විසින් ඇරඹි ඉපැරණි ආර්යය ජනපද වන අනුරාධ ග්‍රාම, උපතිස්ස ග්‍රාම, විජිත ග්‍රාම, ඌරුවෙල ජනපදය, දීඝායු, කතරගම, […]

මේ මොහොත වන තෙක්ම ලෝකය ඕස්ටේ‍්‍රලියාව සිය දෑස් ද අවධානය යොමුකරමින් බලා සිටියේ ලැවුගින්නටත් , දීරඝකාලීන නියගයටත්ක්මුහුණ දෙමින්මිනිසුන් සහ අනෙක් සත්වයින් මුහුණ දෙන පීඩාව දෙසටය නමුත් ඔවුන් විසින් ගත් නව තීරණයක් හේතුවෙන් ලෝකයේ අවධානය තවත් ආකාරයකට ඕස්ට්‍රේලියාව වෙත අදින් පසු යොමු වී ඇත. දකුණු ඕස්ට්‍රේලියාව තුළ ඉහළ යමින් පවතින උණුසුමත් […]

හිටපු රහස් පොලිසියේ අධ්‍යක්ෂ එස්එස්පී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව ජාතික පොලිස් කොමිසම පවසයි. මතභේදාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් පොලීසිය විසින් අඛණ්ඩ පරීක්ෂණයක් සිදුකරන බවත්, පරීක්ෂණ සඳහා පහසුකම් සැලසීමට මෙම තීරණය ගෙන ඇති බවත් එහි සඳහන් වේ. වලංගු බලපත්‍රයක් නොමැතිව කල් ඉකුත් වූ පිස්තෝලයක් ළඟ […]

Whistling Kite, Black Kite හා Brown Falcon සියල්ලම ඕස්ට්‍රේලියාවේ කෙත්වලින් ගොදුරු ඉවත් කර ගැනීමේ මාර්ගයක් ලෙස ගින්න භාවිතා කරයි.කුරුල්ලන්ගේ හැසිරීම නිසා ‘ෆයර් රැප්ටර්ස්’ හෝ ‘ෆයර්හෝක්ස්’ යන අන්වර්ථ නාමයන් ඇති වී ඇති අතර, කුඩා සතුන් බිය ගැන්වීම සඳහා ගිනිදැල් සහිත පඳුරු රැගෙන වියළි කෙත්වලට දමනු ලැබේ. නැෂනල් ජෝග්‍රැෆික් සඟරාවට අනුව, 2018 […]

ඩඩ්ලි සේනානායක (ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක) (1911 ජුනි 19 – 1973 අප්‍රේල් 13) යනු ශ්‍රී ලංකාවේ දෙවන අග්‍රාමාත්‍යවයායි. (1952 මාර්තු 26 සිට 1953 ඔක්තොම්බර් 12) සහ නැවත දෙවතාවක් පිලිවෙලින් (1960 මාර්තු 21) සහ (1965 මාර්තු 25) ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය බවට පත් විය. ඩඩ්ලි උපත ලද්දේ 1911 ජුනි 19 වන දින මොලි ඩුඩුවිලා […]