සරලවම උත්තරය නෑ ! කොරෝනා වසංගතයක් බවට පත් වෙලා තිබුණට තවමත් පෙන්නන්නේ 3.5%ක මරණ ප්‍රතිශතයක් විතරයි..ඉතුරු කොරෝනා හැදුන සියල්ලම සුව උනා..හැබැයි කොරෝනා කියන්නෙ මීට කලින් මිනිස්සුන්ට ආසාදනය නොවුණ , වෛද්‍ය විද්‍යාව සතුව බෙහෙත් හෝ දැනුම නැති රෝගයක් නිසා රෝගය තවදුරටත් පැතිරීම වලක්වගන්න තමයි මිනිස්සුන්ව නිරෝධායනයට ලක් කෙරෙන්නෙ.. වයිරස් එකක් කියන්නෙ […]

මිනිසාට මූලික ෙදෙනික අවශ්‍යතාවක් ලෙස ජලය ඉතාමත් වැදගත් ද්‍රව්‍යයකි. මිනිසකුගේ ශරීරයේ 60-65ක් අතර ප්‍රමාණයක් ජලය වෙයි. කුඩා දරුවන්ගේ දේහයේ ඇති ජල ප්‍රමාණය දේහ බරින් ඊට සාපේක්ෂව වැඩිය. එනම් 65-70 අතර ප්‍රමාණයකි. මිනිසාගේ ශරීරයේ ජලය සියලු ෙසෙල තුළ, ෙසෙල අතර, රුධිර ප්ලාස්මාව, දේහයේ ඉන්ද්‍රියන් තුළ ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙයි. සාමාන්‍ය මිනිසකු […]

මුරුංගා එළවළු අතරින් විශිෂ්ටතම එළවළුව වශයෙන් හැඳින්විය හැකිය. මන්ද මුරුංගා එපමණට ම පෝෂ්‍යදායි ආහාරයක් වන නිසාය. කිසිම කෘෂි රසායනිකයක් එකතු නොකර, ස්වාභාවිකව වැවෙන මුරුංගා ගසේ කරල් පමණක් නොව මල්, පත්‍ර පවා ආහාරයට ගනු ලබන අතර ඒ සියල්ලම අතිශයින් ගුණදායක බව තහවුරු වී ඇත. මුරුංගාවල ඇමයිනෝ අම්ල සියල්ලම පාහේ අඩංගුය. මුරුංගා […]

කිසිදාක දුම් පානය කර නොමැති පුද්ගලයන්ට වඩා දුම් පානය කරන සහ දුම් පානය අත්හැර දැමූ පුද්ගලයන්ට වැඩි වේදනාවක් දැනෙන බව වාර්තාවක් පෙන්නුම් කරයි. ඉහත කී සොයා ගැනීම්වලට පදනම වී ඇත්තේ ‘යුනිවසිටි කොලේජ් ලන්ඩන්’ විශ්වවිද්‍යාලයේ මෙහෙය වීමෙන් 220,000 වැඩි පිරිසකගේ දත්ත යොදා ගනිමින් කළ විශේලේෂණයකි. ඒ සඳහා හේතුව කුමක්ද යන්න නොදන්නා […]

මධ්‍යම චීනයේ වුහාන් නගරයේ නොදන්නා වෛරස් නියුමෝනියාව රෝගීන් 59 ක් වාර්තා වී ඇති අතර රෝගීන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වුහාන් නාගරික සෞඛ්‍ය කොමිසම ඉරිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. සියලුම රෝගීන් නිරෝධායනයෙන් ප්‍රතිකාර ලබන අතර කිසිදු මරණයක් වාර්තා වී නොමැත. ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, නියුමෝනියාවේ රෝග ලක්ෂණ ප්‍රධාන […]

නිදා ගන්නට ගිහින් බොහෝ වෙලාවක් යනකං ජංගම දුරකතනය භාවිතා කර කර ඉන්න එක ගොඩක් දෙනෙක්ගේ පුරුද්දක්. එහෙම කරලා නිදාගැනිමේ අපහසුතා, ඇස්වල අපහසුතා දැනිලා ඇති.මේ නරක පුරුද්දේ ආනිසංස ගැනයි මේ කියන්න යන්නේ වර්තමානයේදි ජංගම දුරකතනය කියලා කියන්නේ ජිවිතයේම කොටසක් වෙලා. අතන මෙතන කොතන ගියාත් ජංගම දුරකතනය අතේ. මැසේජ් බලන්න, කෝල් කරන්න, […]

කේවි යනුවෙන්ද හඳුන්වනු ලබන ගිනී පිග් රෝඩන්ට් කුලයටත් පවුලටත් ගණයටත් අයත් විශේෂයකි. නම ගිනී පිග් වුවද මොවුන් ඌරු පවුලට අයිති හෝ ගිනියාවෙන් පැමිණි පිරිසක් නොවේ. ඔවුන්ගේ සම්භවය සිදු වී ඇත්තේ අන්දීස් කඳු ආශ්‍රිතවයි. ජීව රසායන විද්‍යාව හා දෙමුහුන්කරණය පදනම් වූ අධ්‍යයනවලට අනුව ඔවුන් වැනි කේවි විශේෂයන්ට ලඟ නෑකමක් දරන හීලෑ කොට්ඨාශයකි.එම නිසා මොවුන් වනයේ ස්වාභාවිකව දැකිය […]