අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති මූලික වශයෙන් සෑදී ඇත්තේ ද්‍රව හා වායූන්ගෙනි. සුළං සහ සුළි සුළං එහි වලාකුළු තුළට සමාන්තර පටි සහ වර්ණ ලප ඇති කරන අතර ඒවායින් එකක් පැහැදිලිව හඳුනාගත හැක්කේ මහා රතු ලපයයි. විද්‍යාඥයින් මෙහි ප්‍රමාණය වසර 350 කට වඩා වැඩි කාලයක් නිරීක්ෂණය කළ නමුත් පසුගිය […]

මීට වසර මිලියන ගණනකට පෙර ඩයිනෝසෝරයන් වඳ වී ගියේ පෘථිවියට පහර දුන් විශාල ග්‍රහකයක් ගැටීමෙන් ය. මේ හා සමාන ග‍්‍රහක ප‍්‍රහාරයක් නිසා සිදුවිය හැකි විනාශය පිළිබඳව විද්‍යාඥයින් ඉඟි කර ඇති පරිදි ඉතිහාසය යළිත් පුනරාවර්තනය වන බවක් පෙනෙන්නට තිබේ. NASA ආයතනය ඩයිනෝසෝරයන් ඝාතනය කළ ප්‍රමාණයට සමාන ග්‍රහකයක් සොයාගෙන ඇති අතර කනස්සල්ලට […]

සඳ වටා සංචාරය කිරීම සඳහා “ජීවන සහකාරියක” සොයමින් සිටින ප්‍රකෝටිපතියෙකු පිළිබඳව ජපානයෙන් වාර්තා වේ. මෝස්‌තර නිර්මාණ ක්‍ෂේත්‍රයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ජපන් ජාතික යූසකු මයෙසාවා (Yusaku Maezawa), සඳ වටා කෙරෙන සංචාරයකට එක් වීමට නියමිතය. ඔහු 44 හැවිදිරිය. Space X නමැති මෙම ව්‍යාපෘතිය යටතේ Starship රොකට් යානය මගින් ‘සඳ සංචාරයට’ එක්වන පළමු […]

පිටසක්වළ ජීවීන් ජීවමාන අතර, ඔවුන් අප අතරම දිවි ගෙවීමට ඉඩ ඇති බව බ්‍රිතාන්‍යයෙන් අභ්‍යවකාශයට ගිය ප්‍රථම පුද්ගලයා පවසයි. විශ්වයේ කොතැනක හෝ වෙනත් භූමියක ජීවීන් සිටින බව ආචාර්ය හෙලන් ෂාමන් ‘ඔබ්සර්වර්’ සඟරාවට පැවසීය. “පිටසක්වළ ජීවීන් ඉන්නවා, ඒ ගැන කිසිම සැකයක් නැහැ. බිලියන ගණනක් තරු අතර විවිධ ස්වභාවයේ ජීවීන් ඉන්න පුළුවන්,” ඇය […]

කළු කුහරයක් යනු කිසිදු පදාර්ථයකට මෙන්ම ආලෝකයට පවා පිටවිය නොහැකි අභ්‍යවකාශයේ ප්‍රදේශයකි. එය ඉතාමත් ඝන වූ ස්කන්ධයක් විසින් අවකාශ කාලය විරූපී කිරීමේ ප්‍රතිඵලයකි. කළු කුහරය වටා පවතින්නේ හඳුනා ගත නොහැකි, සිද්ධි ක්ෂිතිජය යනුවෙන් හැඳින්වෙන, නැවත නොපැමිනී‍මේ සීමාව ලකුණු කරන මතුපිටයි. එය කළු ලෙස හඳුන්වන්නේ එය මතට පතිත වන කිසිදු විද්‍යුත් […]

සුපර්නෝවා යනු විශාල තාරකාවන්ගේ පරිණාමයේ අවසාන අදියරයි. සියලූම ආකාරයේ තාරකා කිසියම් දිනක මිය යායුතුයි. එයින් ඇතැම් තාරකාවක් ඉතාසන්සුන්ව මිලින වී මිය යන අතර ඇතැම් තාරකා මියයන්නේ සුපර්නෝවා නමින් හැඳින්වෙන ඉතාමත් ප‍්‍රචණ්ඩවූ අතිශයින් දැවැන්ත පිපිරීමක් සමගයි. සුපර්නෝවා අවස්ථාවකට පත්වී මිය යාමට නම් තාරකාවක ස්කන්ධය අපේ සූර්යාගේ ස්කන්ධය මෙන් අට ගුණයක්වත් විය යුතුයි. […]