Carolin Jurie (Mrs World 2019)

ලෝක විවාහක රූ රැජිණ කිරුළ හිමි කරගත් කැරොලින් ජූරී  මේ දවස්වල බොහෝ දෙනෙක් කතා කරන චරිතයක් බවට පත් වෙලා. වසර 35කට පසුව ශ්‍රී ලංකාවේ කාන්තාවක් විවාහ රූ රැජිණ කිරුළ හිමි කරගත් නිසා එහි ගෞරවය ඇයට හිමි වෙනවා. මේ දිනවල කාර්යබහුල ජිවිතයක් ගත කරන කැරොලින් නවතම ඡායාරූප පෙළකට පෙනී සිට තිබෙනවා.

ඒවා පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

එක්සත් ජනපදය හා ඉරානය යුද වදීද?

Sun Jan 5 , 2020