මීට වසර මිලියන ගණනකට පෙර ඩයිනෝසෝරයන් වඳ වී ගියේ පෘථිවියට පහර දුන් විශාල ග්‍රහකයක් ගැටීමෙන් ය. මේ හා සමාන ග‍්‍රහක ප‍්‍රහාරයක් නිසා සිදුවිය හැකි විනාශය පිළිබඳව විද්‍යාඥයින් ඉඟි කර ඇති පරිදි ඉතිහාසය යළිත් පුනරාවර්තනය වන බවක් පෙනෙන්නට තිබේ. NASA ආයතනය ඩයිනෝසෝරයන් ඝාතනය කළ ප්‍රමාණයට සමාන ග්‍රහකයක් සොයාගෙන ඇති අතර කනස්සල්ලට […]

පසුගිය වසරේ තුන්වන කාර්තුවේ සිට මැලේසියාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13 කට ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහාලුම් 150 ක් ආපසු යවා ඇති බව ස්කයි ප්‍රවෘත්ති වාර්තා කරයි. චීනය විසින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආනයනය කිරීම 2018 දී තහනම් කළ බැවින් අනවශ්‍ය කුණු නැව් ගිනිකොනදිග ආසියාවට යවා ඇතත් මැලේසියාව සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින […]

මාර්ටින් ලූතර් කිං (1929 – 1968) වූ කලි ඇමරිකානු මහජන අයිතිවාසිකම් රැකගැනීම වෙනුවෙන් සටන් කළ ප්‍රධාන නායකයෙකි. ඔහු බැප්ටිස්ට් දේවගැතිවරයෙක් වූ අතර, එවකට ඔහු වැනි කළු මිනිසුන් හට නායකත්වය ලැබුණේ ඉතා කලාතුරකිනි. නමුත් ඔහු මානව අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සටන් කළේය. මොන්ට්ගොමෙරි බස් බෝයිකොට් සංවිධානය (1956-1957) පිහිටවූ ඔහු, පසුව දකුණු ක්‍රිස්තියානි […]

ශරීර පිස්නා භාවිත කරමින් කිඹුලෙකුගේ රුවක් නිර්මාණය කළ ශිල්පීන් කණ්ඩායමක් පිළිබඳ පුවතක් ඉන්දියාවේ පූනේ නගරයෙන් වාර්තා වුණි. අදාළ නිර්මාණය සඳහා ශරීර පිස්නා 870ක් පමණ යොදාගෙන තිබූ බව සඳහන්. ඉන්දියාවේ මහරාෂ්ත්‍ර ප්‍රාන්තයේ පූනේ නගරයේ වාසය කරන ඔරිගාමී ශිල්පීන් කණ්ඩායමක් ශරීර පිස්නා භාවිත කරමින් කිඹුලෙක් නිර්මාණය කළේය. ඔවුන් මෙලෙස නිර්මාණය කර තිබෙන්නේ […]

එවරස්ට් කන්ද තරණය කිරීමට ගිය පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන්ව ඇත. දකුණු කොරියානු ජාතිකයින් සිව්දෙනෙකු සහ නේපාල ජාතික මග පෙන්වන්නන් තිදෙනෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි විදෙස්මාධ්‍ය වාර්තා කළේ. එවරස්ට් කන්ද ආශ්‍රිතව පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය සහ හිම පතනය හේතුවෙන් මෙම පිරිස අතුරුදන්ව ඇති බව සඳහන්. අතුරුදන් වූවන් සෙවීම සඳහා […]