හැරී රජ පව්ලේ නිල කටයුතු වලින් ඉවතට

එංගලන්ත රජ පවුලේ චාල්ස්-ඩයනා යුවලගේ බාල පුතු හැරී සහ ඔහුගේ බිරිඳ මේගන්, රජ පවුලේ නිල කටයුතුවලින් ඉවත්ව ස්වාධීන ජීවිතයක් ගත කිරීමට තීරණය කර තිබෙනවා. රජ පවුල වෙනුවෙන් වෙන් කෙරෙන ජනතා බදු මුදල්වලින් ජීවත් වනවා වෙනුවට තමන් උපයා ගත් මුදලකින් ජීවිත්වීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. ඔවුන් මේ තීරණය ගෙන ඇත්තේ රජ පවුලේ කිසිවෙකුටත් නොදන්වා ඉන්ස්ටර්ග්‍රෑම් පණිවුඩයක් හරහායි. ඔවුන්ගේ ඉදිරි ජීවිතය මාරුවෙන් මාරුවට එංගලන්තයේත්, ඇමරිකාවේත් ගත කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

අප්සර

Thu Jan 9 , 2020
“සුදු මැණික”හ්ම්“නැගිටින්නකො රත්තරං “හ්ම්“කෝ ඉතින් දැං 6.00 ටත් කිට්ටුයි.”“අනේ ඉතිං සුද්දෝ තව විනාඩි 10 ක්”හ්ම්“හරි ඔන්න දැං වෙලාව 6.10 යි.නැගිටින්නකො ඉතින්.හරි හරි……….අම්මෝ ….සීතලයි අප්පා.මේ පිරිමි එක දවසකට ගෑනියෙක් උනොත් අම්මපා ඊට පහුවෙනිදා ඉදන් අපිට මල් තියලා වදිනවා.කිසිම දුකක් නැතුව මේ උදේ ඉදන් කෙදිරි ගාලා මාව ඇහැරවලා උයා ගන්නවානේ………….😭😭😭😭😭😭😭😭😭😭ගෑස් ලිපට වතුර […]