සපත්තු අඩියෙත් කොරෝනා

සපත්තුවේ පතුළ යට දින හත අටක් වුණත් COVID19 වෛරසයට ජීවත් විය හැකි බව ඉතාලියට ගිය චීන පර්යේෂකයන් පවසනවා !

එලියට දාන පාවහන් කාමරේ ඇඳ යටට ගෙනත් දාන අය ඒ අනුව වෛරසය හා අතිශය සමීප විය හැකියි ! කුඩා දරුවන් සිටින නිවෙස්වල නම් මෙය බරපතළ අවධානයට ගත යුත්තක් !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ගූගල් I/O 2020 online සමුළු අවලංගු කරයි

Mon Mar 23 , 2020
මීට සති කිහිපයකට පෙර ගූගල් සමාගම සිය google I/0 සමුළුව අවලංගු කරන ලද්දේ  පැහැදිලිවම මේ වන විට ලොව පුරා පැතිරී ඇති කිරීටක වෛරස් වසංගතය නිසාය. කෙසේ වෙතත්, මෙම මාර්තු 21, ගූගල් සිය නිල වෙබ් අඩවිය හරහා, google I/0 සියළුම ආකාරවල සමුළු අවලංගු කරන බව නිවේදනය කළේය.