වූහාන් සිට එන ශ්‍රි ලාංකිකයන් සති දෙකක් දියතලාව්වට ගෝඨාගේ අණ

වූහාන් සිට එන ශ්‍රි ලාංකිකයන් සති දෙකක් දියතලාව කදවුරේ රදවා තබන්න ජනපති ගෝඨා නියෝග කරයි

වුහාන් සිට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් දියතලාවේ පිහිටියුධ හමුදා කඳවුරේ පිහිටිවිශේෂිත ස්ථානයකට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටිනවා.

වුහාන් සිට පැමිණෙන මෙම ශ්‍රී ලාංකික සිසුන් සති දෙකක පමණ කාලයක් එලෙස දියතලාවහමුදාකඳවුරේ නතර කිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

කොරෝනා වයිරසයට සම්බන්ධ මරණ සංඛ්‍යාව චීනයේ 131 දක්වා ඉහළට

Wed Jan 29 , 2020
කොරෝනා වයිරසයට සම්බන්ධ මරණ සංඛ්‍යාව චීනයේ 131 දක්වා ඉහළ ගොස් තිබේ. චීනයේ හුබෙයි පළාතේ තවත් වෛරස් සම්බන්ධ මරණ 25 ක් සිදුවී ඇති අතර, පළාත් මරණ සංඛ්‍යාව 125 දක්වා ඉහළ නංවා ඇති බව හුබෙයිහි පළාත් සෞඛ්‍ය අධිකාරිය පවසයි. හුබෙයි හි තවත් තහවුරු කළ රෝගීන් 840 ක් වාර්තා වී ඇති අතර, එම […]