ලියනාඩෝ ඩිකැප්‍රියෝගෙන් ඩොලර් මිලියන 3 ක ඕස්ට්‍රේලියානු ලැව්ගිනි අරමුදලට.

ප්‍රවීන නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ සම සභාපතිත්වය දරන නව අර්ත් සංවිධානය එලායන්ස් ඩොලර් මිලියන 3 ක බුෂ්ෆයර් අරමුදලක් ආධාර කරන බවට නිවේදනය කර තිබේ.

2019 දී ආරම්භ කරන ලද අර්ත් එලායන්ස් හි සම සභාපතිත්වය දරන්නේ ඩිකැප්‍රියෝ, දානපතියෙකු වන ලෝරන් පවෙල් ජොබ්ස් (ඇපල් සම-නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ වැන්දඹුව) සහ ආයෝජක බ්‍රයන් ෂෙත් විසිනි.

අදක ඊයෙක නොව ඩිකැප්‍රියෝ දිගුකාලීන පාරිසරික තිරසාරභාවය පිළිබඳ උපදේශකයෙකු වන අතර, 1998 දී ‘ලෙනාඩෝ ඩිකැප්‍රියෝ පදනම’ නම් ඔහුගේ එක් ආයතනයක් ආරම්භ කරන ලද්දේ ‘පෘථිවියේ සියලු වැසියන්ගේ යහපැවැත්ම’ ආරක්ෂා කිරීම සඳහාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේදී ගෞරවයට හානි නොවිය යුතුයි

Fri Jan 10 , 2020
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේදී එම මන්ත්‍රීවරයාගේ අභිමානයට සහ ගෞරවයට හානියක් සිදු නොවන අයුරින් එම අත්ඩංගුවට ගැනීම සිදු කළ යුතු කළ යුතු බව ආණ්ඩු පක්ෂයේත්,විපක්ෂයේත් මන්ත්‍රීවරු ඊයේ  පෙරවරුවේ පොලිසියට හා ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දුන්හ. කුමන දේශපාලන පක්ෂයක් හෝ පාර්ශවයක් නියෝජනය කළද මන්ත්‍රීවරයෙක් වරදක් සිදුකර ඇත්නම් එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සිදු කළ […]