ලංකා ඉතිහාසයේ වැඩිම අලි මරණ පසුගිය වසරෙන්

1

ලංකා ඉතිහාසයේ වැඩිම අලි මරණ සංඛ්‍යාව 2019 වසරෙන් වාර්තා වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

එහි ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේ 2019 වසරේදී විවිධ හේතූන් මත අලි 361ක් මියගොස් ඇති බවයි.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය මඟින් කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවයි රවින්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේ.

One thought on “ලංකා ඉතිහාසයේ වැඩිම අලි මරණ පසුගිය වසරෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

2019 දී සංචාරක පැමිණීම ලක්ෂ 20ට ආසන්නයි

Sat Jan 11 , 2020
2019 වසරේදී ලක්ෂ 20 කට ආසන්න සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම වසරේදී සංචාරකයින් 19 ලක්ෂ 13,702 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර එය 2018 වසරට සාපේක්ෂව සියයට 18ක අඩුවීමක් බවයි එම අධිකාරිය පවසන්නේ. 2018 වසරේදී සංචාරකයින් 23 ලක්ෂ 33,796 දෙනෙකු මෙරටට පැමිණ ඇත. […]