ලංකාවේ චීන කාන්තාවට සුවවේ

දින දෙකකට පෙර අංගොඩ IDH රෝහලට ඇතුලත් කෙරුණු 43 හැවිරිදි චීන ජාතික කාන්තාව මේ වනවිට සම්පූර්ණ සුවය ලබා සෞඛය තත්වය යහපත් අතට පත්වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. නියමිත ප්‍රතිකාර හමුවේ කොරෝනා වෛරසය සුව කල හැකි බවත් ජනතාව අනිසි ආකාරයෙන් බිය විය යුතු නැති බවත් මෙයට කදිම නිදසුනක් බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

කොරෝනා ජීවිත බිළිගැනීම අභිමුව ගෝලීය ආර්ථික අවපාතයක් !

Thu Jan 30 , 2020
කොරෝනා (Corona) නමින් වෛරසයක් චීනයේ පැතිරී යමින් ඇත. එයට ඒ නම ලැබී ඇත්තේ ඉංග්‍රීසි බසේ එන රැස් වළල්ල (Corona) යන තේරුමින් බව වෛද්‍ය සඟරාවකින් දැනගතිමි. මෙයට කිට්ටුවෙන් යන ඉංග්‍රීසි වදන් දෙකක් වන්නේ coronation (මෞලි මංග්‍යය) හා coroner (මරණ පරීක්ෂක) යන වදන්ය. වෛරසය පැත්තෙන් බැලූ විට එහි සීග්‍ර ව්‍යාප්තිය පෙන්වා දෙන්නේ […]