රෝස ඩොල්ෆින් පැටවෙක් නැවතත් මිහිතලයට

අපි හැමෝම ඩොල්ෆින්ලට ගෝඩක් කැමති මොකද එයාලා මිනිස්සු එක්ක ගොඩක් හිතවත් හා බුද්ධිමත් නිසා. ඒත් ඔයාලා දැකලා තියෙන්නේ අලුපාට ඩොල්ෆින්ලා විතරයිනේ. මේ වාර්තාව ගේන්නේ රොස පාට ඩොල්ෆින් කෙනෙක් ගැන.මෙයාලා ඉන්නේ චීනයේ හොං කොං වල.

දුර්ලභ රෝස ඩොල්ෆින් මවක් වන පිංකී ඇගේම රෝස පැටවෙකු බිහි කරන ලදි.

ඇය ජනප්‍රිය වූයේ මීට වසර 12 කට පෙර ලුසියානා හි කැල්කසියු ගඟේ දී කපිතාන් එරික් රූ විසින් මත්ස්‍යයා දුටු විටයි .

පිංකීගේ සහ ඇගේ දරුවාගේ වීඩියෝව පිංකිගේ ෆේස්බුක් පිටුවේ පළ කර ඇති අතර කැල්කසියු නැව් නාලිකාවේ බෝට්ටුවේ සිට මේ විඩියෝව ලබාගෙන ඇත.

විශේෂඥයන් පවසන පරිදි, දුර්ලභ ජාන විකෘතියකින් මොවුන්ට මේ රොස පැහැය ලැබි ඇති බවයි.මේ නිසාවෙන්ම සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (අයි.යූ.සී.එන්) “අවදානමට ලක්විය හැකි” විශේෂයන් ලැයිස්තුගත කර ඇත.

කැප්ටන් රූ පැහැදිලි කළේ ඩොල්ෆින් වලිගයේ සිට අග දක්වා සම්පූර්ණයෙන්ම රෝස පැහැයක් ගන්නා බවත් රතු ඇස් ඇති බවත්ය. එහි සම සිනිඳු හා දීප්තිමත් ය. අනෙක් ලක්ශන සියල්ලම සාමාන්‍ය ඩොල්ෆින් කෙනෙ හා සමන වේ.

https://youtu.be/LB78FKsgXDs

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ගුවන් යානයේදී කෝප්පයට මුත්‍රා කර ‘මගීන්ට ඉහලා'

Sat Jan 18 , 2020
ගුවන් යානාවක අසුන්ගෙන සිටි මගීන්ට කෝප්පයක තිබූ සිය මුත්‍රා ඉසීමේ සිද්ධියක්‌ සම්බන්ධව ශ්‍රී ලාංකික කාන්තාවක්‌ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊශ්‍රායලයේ බෙන්ගුරියන් ගුවන්තොටුපළේදී ඇයව අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. ව්‍යාජ වීසා බලපත්‍රයක්‌ මත ඊශ්‍රායලයට පැමිණි මෙම කාන්තාව රටින් පිටුවහල් කිරීම සඳහා ගුවන් යානාවට ගෙන ගොස්‌ සිටියදී එම ක්‍රියාව සිදු කර තිබෙනවා. ඇය […]