මිකි ආතර්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත්වන විට(එනම් 2016 දී) පාකිස්තාන කණ්ඩායම 20 20 ශ්‍රේණිගත කිරීම්වල පසුවූයේ 07 වන ස්ථානයේදීය.නමුත් පාකිස්තානය 20 20 ශ්‍රේණිගත කිරීමේ අංක 01 ස්ථානය දක්වා ගෙනඒමට මිකී ආතර්ට හැකි විය.ශ්‍රී ලංකා කණ්ඩායම ද මේ මොහොතේ 20 20 ශ්‍රේණිගත කිරීම්හි පසුවන්නේ 8 වන ස්ථානයේය.නමුත් මා පෙර සඳහන් කළ ආකාරයට අප කණ්ඩායම ද වර්තමානයේ සිටිනා තත්වයෙන් ඉදිරියට ගෙන ඒමට හැකි බව ඔහු දැනටමත් ප්‍රකාශ කර අවසන්‍ ය.එමනිසා ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන් හැටියට අප කළ යුත්තේ හැකිතාක් ඉවසීමෙන් බලා සිටීමය.මන්ද එය සතියකින් දෙකකින් කළ හැක්කක් නොවන නිසාය..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

කිරිබත්ගොඩ රිය අනතුර

Sat Jan 11 , 2020
කිරිබත්ගොඩ සෙලාන් බැංකුව ඉදිරිපිටදී මෝටර් රථයක් අපරික්ෂාරීව මාර්ගයේ අනෙක් පසට හැරවීමට ( U Turn ) උත්සාහ කිරීමේදී විරුද්ධ මංතීරිවේ ඉදිරියෙන් පැමිනි වෑන් රථයක් ගැටීමෙන් පසු මෝටර් රථය පෙරලීයෑමෙන් අද(09) අලුයම 1.15 ට පමන සිදුවූ අනතුරකින් මෝටර් රථයේ පැමිනි දෙදෙනෙකු තුවාල ලබා 1990 ගිලන් රථයක් මහින් කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කෙරුනා. “ […]