මහින්ද පැමිණීමට තිබූ ස්ථානයක් පරීක්ෂා කිරීමේදී පිස්තෝල කොටසක් සහ උණ්ඩ

1

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැමිණීමට නියමිතව තිබූ මොරොන්තුඩුව, කොරොස්දූව රජමහා විහාරය ආසන්නයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ අදාළ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයට පෙර මාර්ගය සෝදිසි කිරීමට ලක්කළ අවස්ථාවේ මෙම උණ්ඩ සොයාගත් බවයි.

විහාරය ආසන්නයේ ගොඩ කරමින් ඇති වගුරු බිමක තිබී ඒවා සොයාගෙන තිබුණා. ඒ අතරට ජීව උණ්ඩයක්, හිස් පතරොම් කොපු 2 ක්, RPG උණ්ඩ 2 ක් සහ පෑන් පිස්තෝලයක කොටසක්ද අයත්

One thought on “මහින්ද පැමිණීමට තිබූ ස්ථානයක් පරීක්ෂා කිරීමේදී පිස්තෝල කොටසක් සහ උණ්ඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

දෙහිවලසත්තුවත්තේ සත්තු ලෙඩින්..පන්සීය හැත්තෑ හයක් මරුට

Mon Jan 13 , 2020
2014 වසරේ සිට 2019 වසර දක්වා කාලයන් තුළ දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ සතුන් පන්සීය හැත්තෑ හයක්, පින්නවල සත්ත්වෝද්‍යානයේ සතුන් එකසිය දහයක්, රිදීගම සෆාරි උද්‍යානයේ සතුන් එකසිය දාහතක් සහ වෙනත් ස්ථානවල සතුන් තුනක් බැගින් මියගොස් ඇති බව වාර්තා වනවා. පරිසරවේදීන් හා සත්ත්වෝද්‍යාන සේවකයන් චෝදනා කරන්නේ පශු වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල, සතුන් එක් තැනකට කූඩු […]