පිළිස්සුණු කෝලා වලසුන්, කැන්ගරුවන් සහ බැටළුවන් දහස් ගණනක් බැට්ලෝව් වල

අද ඔබ මේ  දකිකින්නේ ඔස්ට්‍රේලියාවේ ගින්නෙන් බිහිසුනු බව පෙන්වන ඡායාරූප වලින් එකකි.එම ප්‍රදේශයට බලපෑ  ගින්නෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ නගරවලින් එකක් වන බැට්ලෝව් වෙත සතුන් සිය ගණනකගේ සිරුරු පාරට බැස තිබේ. නගරයේ ජනතාව නැවත එම ස්ථානයට පැමිනෙන විට ඔව්න්ට දැකගත හැකිව් දේ චායාරුප වලින් දැක්වේ.දුමාරය තවමත් අවට වාතය පුරවා ඇතත්, නගරයට හා ඉන් පිටත ප්‍රධාන මාර්ගය කළු පැහැති කෝලා, බැටළුවන් සහ කැන්ගරු මලසිරු වලින් වැසී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ප්‍රහාරය එක්සත් ජනපද දුන් ප්‍රති උත්තරයක් පමණක් බව ජෙනරාල් අමීර් පවසයි

Wed Jan 8 , 2020
එක්සත් ජනපදයේ හමුදා කඳවුරකට ඉරාන විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කරන ලදි. ඉරානයේ විදේශ ඇමති මොහොමඩ් ජාවඩ් සරීෆ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරානය සටන් කිරීම අවසන් කර ඇති අතර ගැටුම සඳහා කිසිදු ආකාරයෙන් තවදුරටත් සිදු නොකරන බවයි. ඔහු මේ බව සඳහන් කළේ, ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරු වෙත බැලිස්ටික් මිසයිල […]