ප්‍රදේශ කිහිපයක පැය 24 ක් ජල සැපයුම අත්හිටුවයි

කැළණි ගග ඉවුර ජලව්‍යාපෘතියේ දෙවන අදියරයෙහි අත්‍යාවශ්‍ය ඉදිකිරිමක් හේතුවෙන් අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා පැය 24 ක කාලයක් පෑලියගොඩ ඇතුලු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෑලියගොඩ.� වත්තල-මාබෝල නගර සභා බලප්‍රදේශය. කැළණිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ හැදල.� ඇලකන්ද සහ පල්ලියවත්ත.� බියගම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ මගුරුවිල පාර. විජේරාම මාවත. කේ ඊ පෙරේරා මාවත.� ගෝනවල.� පමුණුවිල සහ බතලේහේනවත්ත ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Mon Jan 13 , 2020
දිවයිනට බටහිර දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුත්තලම සිට කොළඹ හරහා බේරුවල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකියි. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය […]