දුරකථන සංවාද තම අවසරයකින් තොරව පටිගත කිරීම නීතියෙන් පටහැනි???

තමන්ගේ දුරකථන සංවාද තම අවසරයකින් තොරව පටිගත කර එමගින් තමන්ට අපහසුතාවයක් සිදුවුව හොත් වන්දි ඉල්ලා සිවිල් නඩුවක් පැවරිය හැක. මෙය දිලික්ත වරදකි. එනිසා තමයි ඔය දුරකතන සමාගම් වලට කථා කළහම ‘‘වඩාත් ගුණාත්මක භාවයකින් යුතු සේවාවක් සඳහා මෙම ඇමතුම පටිගත විය හැකි බව සලකන්න’’ කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ දැනුවත් භාවය නැතුව පටිගත කරන්න බෑ… CCTV කැමරා සම්බන්ධ නීතියත් ඒකමයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මත්ස්‍යයන්ගේ ශරීරයේ ප්ලාස්ටික්

Fri Jan 10 , 2020
මෙරට සාගර කලාපයට අයත් මුහුදු සීමාවේ ජීවත් වන කුඩා මසුන්ගෙන් 95%ක් පමණ මත්ස්‍යයන්ගේ ශරීරයේ මිනිස් ශරීරයට අහිතකර ප්ලාස්ටික් අඩංගු බව සොයා ගෙන තිබේ. ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ විද්‍යාඥවරියක විනුරි සිල්වා විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් මේ බව සොයා ගෙන තිබේ. ත්‍රිකුණාමලය, කුඩාවැල්ල සහ මීගමුව යන ධීවර කලාප ආශ්‍රයෙන් හුරුල්ලා, සාලයා […]