දිල්ලියේ ඔක්සිජන් විකිනේ

1

ඉන්දියාවේ දිල්ලි නගරය ඇතුළු උතුරු දිග ඉන්දියාවේ ප්‍රදේශ රැසක පවතින වායු දුෂණය හේතුවෙන් එරට තුල ඔක්සිජන් වායුව අලෙවි කිරීම ආරම්භ වී ඇති බව වාර්තාවේ.

ඒ සඳහා වෙන්වු සේවා ආයතන රාශියක් දිල්ලි නගරයේ පිහිටුවා ඇති බවත් ඔක්සිජන් අලෙවි කරන මෙම ආයතන වෙතට ගොස් මුදල් ගෙවා නළ මාර්ගයෙන් ඔක්සිජන් වායුව ස්වසනය කිරීමට අවස්ථාව ලබා දී ඇත.

එහිදී විනාඩි 15ක කාලයක් සඳහා ඔක්සිජන් ශ්වසනය කිරීමට ඉන්දීය රුපියල් 300ක් හෙවත් අමෙරිකානු ඩොලර් 04ක පමණ මුදලක් ගෙවිය යුතු බවටද වාර්තාවේ.

One thought on “දිල්ලියේ ඔක්සිජන් විකිනේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

අසර්බයිජානයේ ඇති වූ ගින්නකින් ශ්‍රී ලංකාවේ සිසුන් තිදෙනෙක් මිය යති

Sat Jan 11 , 2020
අසර්බයිජානයේ බකු හි බටහිර කැස්පියන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් තිදෙනෙකු බ්‍රහස්පතින්දා ඇති වූ ගින්නක දුම ආශ්වාසය නිසා හුස්ම හිරවීම හේතුවෙන් ඔවුන්ගේ මහල් නිවාසයේ මියගොස් තිබේ. මියගිය තිදෙනාම ශිෂ්‍යාවන් බවට වාර්තා වී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අසර්බයිජානයේ බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ […]