චීන ජනපතිගේ නම වැරැද්දූ ෆේස්බුක් සමාගම

චීන ජනාධිපති ෂි ජිංපිංගේ නාමය වැරදී ආකාරයෙන් සඳහන් කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම කණගාටුව පළ කර ඇත.

චීන ජනාධිපතිවරයාගේ මියන්මාර සංචාරය සම්බන්ධයෙන් එරට භාෂාවෙන් පළ කර තිබු ෆේස්බුක් සටහනක් ඉංග්‍රිසි භාෂාවට පරිවර්ථනය කිරීමේදී මෙය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් චීන ජනාධිපතිවරයාගේ නාමය වැරදි ලෙස සඳහන් වී ඇති බව පෙන්වා දී ඇති ෆේස්බුක් සමාගම ඒ සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාට කණගාටුව පළ කරන බව ප්‍රකාශ කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

එවරස්ට් තරණය කරන්න ගිය 7ක් අතුරුදන්

Sun Jan 19 , 2020
එවරස්ට් කන්ද තරණය කිරීමට ගිය පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන්ව ඇත. දකුණු කොරියානු ජාතිකයින් සිව්දෙනෙකු සහ නේපාල ජාතික මග පෙන්වන්නන් තිදෙනෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි විදෙස්මාධ්‍ය වාර්තා කළේ. එවරස්ට් කන්ද ආශ්‍රිතව පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය සහ හිම පතනය හේතුවෙන් මෙම පිරිස අතුරුදන්ව ඇති බව සඳහන්. අතුරුදන් වූවන් සෙවීම සඳහා […]