චීනයේ අබිරහස් වෛරසයට ගොදුරු වු පිරිස ඉහළට-දෙදෙනෙක් මරුට

චීනයේ වුහෑන් ප්‍රදේශයේ ව්‍යාප්ත වන හඳුනා නොගත් වෛරස්රෝගී තත්ත්වය වැළඳුනු තවත් පුද්ගලයින් 17දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව මේ වනවිට වෛරසය ආසාදනය වු රෝගින් 62 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 08 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම අබිරහස් වෛරසය ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙකු මේවනවිටත් මියගොස් තිබේ.

මෙම රෝගය 2002 සහ 2003 අතර කාලයේ චීනය සහ හොංකොංහි පුද්ගලයින් 650කට ආසන්න පිරිසකට මරු කැඳවු සාර්ස් රෝගි තත්ත්වයට සමාන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

චීන ජනපතිගේ නම වැරැද්දූ ෆේස්බුක් සමාගම

Sun Jan 19 , 2020
චීන ජනාධිපති ෂි ජිංපිංගේ නාමය වැරදී ආකාරයෙන් සඳහන් කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම කණගාටුව පළ කර ඇත. චීන ජනාධිපතිවරයාගේ මියන්මාර සංචාරය සම්බන්ධයෙන් එරට භාෂාවෙන් පළ කර තිබු ෆේස්බුක් සටහනක් ඉංග්‍රිසි භාෂාවට පරිවර්ථනය කිරීමේදී මෙය සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් චීන ජනාධිපතිවරයාගේ නාමය වැරදි ලෙස සඳහන් වී ඇති […]