කොහොමද youtube වලින් සල්ලි හොයන්නෙ

මෙය ඉතාමත් පහසු මුදල් සෙවිමේ ක්‍රමයකි. ඔබ නිකරුනේ ගත කරන කාළයෙන් උපරිම ප්‍රයොජන ගෙන Youtube වෙතට Video මුදා හෑරිමෙන් Adsense මගින් අසිමිත අදායමක් උපයාගත හෑක. Adsense යනු ලොව හොදම Add ලබා දෙන අයතනයක් වන අතර ඔඋන්ගේ මුදල් ගෙවිම්ද හොදින් කරනු ලබයි.

ඔබගේ පරිගණකයේ screen record කිරිම මගින් රුපවාහිනි වෑඩසටහන් capture කිරිමෙන්ද youtube හි අති video download කර edit කිර upload කළ හෑක. ඔබගේ මාහන්සිය මත මසිකව  Rs.100000.00 උවද උපයා ගත හෑක. අපද මෙමගින් මාසිකව Rs.100 000.00 අසන්න මුදලක් උපයා ගනි.

මෙහිදි සිදුවන්නේ අප youtube වෙතට Upload කරන Video මතට Adsense වෙතින් ලබදෙන Add Monetize කිරිම මගින් අපගේ video මත add පෙන්වයි එහිදි අපගේ video නෑරබන පිරිස එම add click කිරිමෙන් අප හට අදායමක් ලෑබේ. එමෙන්ම අපගේ video වලට නරබන්නන් ඉබෙම youtube මගින් ලෑබේ එයට හෙතුව youtube වෙතට දිනකට මිලියන ගනනක් සෙනඝ පිවිසෙන බෑවිනි.

මෙහිදි ඔබ youtube වෙතට එකතු කරන video වල ගුණාත්මක බවය ඉහල අගයක් පෑවතිය යුතුය. එමගින් ඔබගේ video නරබන්නන් විශාල ප්‍රමණයක් එකතු කරගත හෑක.

‍Youtube  මගින් video ලබා ගෙනිමෙදි copyrights නෑති video තොර ගත යුතු මෙන්ම එම video edit කොට upload කිරිම කල යුතුය.

මෙහිදි සෑම විටම අප tartget කල යුතු වන්නේ usa නරබන්නන් වන අතර එයට හෙතුව adsense මගින් ගෙවිම් කිරිමෙදි හොදින් ගෙවිම් කරන්නේ usa visitors ලාගෙන් ලෑබෙන click වලටය. එමනිසා keyword research මගින් ලබදෙන තොරතුරු මත video upload කිරිම සාර්ථකය.

මෙහිදි video 300ක් 400ක් පමණ upload කිරිම මගින් මාසිකව Rs.45000.00 ක පමණ අදායමකට ලගාවිය හෑකිය.

මෙහිදි පළමුව ඔබ කළ යුත්තේ Adsense account ලබා ගෑනිමය. අනතුරුව එම ලබගන්නා Adsense account එකට අදාල google account මගින් youtube වෙතට පිවිස video upload කිරිමයි.

Click here to get Adsense account..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ඕස්ට්‍රේලියාව අද ඔටුවන් 10,000ක් වෙඩි තබා මරා දමයි

Wed Jan 8 , 2020
මේ මොහොත වන තෙක්ම ලෝකය ඕස්ටේ‍්‍රලියාව සිය දෑස් ද අවධානය යොමුකරමින් බලා සිටියේ ලැවුගින්නටත් , දීරඝකාලීන නියගයටත්ක්මුහුණ දෙමින්මිනිසුන් සහ අනෙක් සත්වයින් මුහුණ දෙන පීඩාව දෙසටය නමුත් ඔවුන් විසින් ගත් නව තීරණයක් හේතුවෙන් ලෝකයේ අවධානය තවත් ආකාරයකට ඕස්ට්‍රේලියාව වෙත අදින් පසු යොමු වී ඇත. දකුණු ඕස්ට්‍රේලියාව තුළ ඉහළ යමින් පවතින උණුසුමත් […]