කොරෝනා වෛරසය චීන නිෂ්පාදනයක්?

මාරාන්තික කොරෝනා වෛරසය ගෝලීයව ව්‍යාප්ත වී ඇත්තේ චීනයේ රහසිගත ජීව විද්‍යාත්මක අවි වැඩසටහනට සම්බන්ධ වූ වුහාන්හි රසායනාගාරයකින් බව ඊශ්‍රායල ජෛව විද්‍යාත්මක යුද විශේෂඥවරයෙක් පවසයි.

චීනයේ වඩාත්ම දියුණු වෛරස් පර්යේෂණාගාරය වන්නේ වුහාන් වෛරස් විද්‍යා ආයතනය බවත්, මාරාන්තික වෛරස් සමඟ වැඩ කිරීමේ හැකියාව ඇති චීනයේ ඇති එකම ස්ථානය මෙය බවත් ඔහු සඳහන් කරයි.

චීනයේ ජෛව යුද්ධ පිළිබඳ අධ්‍යයනය කළ හිටපු ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වන ඩැනී ෂොහාම් පැවසුවේ මෙම ආයතනය චීනයේ රහසිගත ජීව විද්‍යාත්මක අවි වැඩසටහනට පැහැදිලිවම සම්බන්ධ බවයි

ෂෝහාම් මහතා ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත. 1970 සිට 1991 දක්වා ඔහු මැද පෙරදිග හා ලොව පුරා ජීව විද්‍යාත්මක හා රසායනික යුද්ධ පිළිබඳ ඊශ්‍රායල හමුදා බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකයෙකු වූ අතර ලුතිනන් කර්නල් තනතුර දැරීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

වූහාන් සිට එන ශ්‍රි ලාංකිකයන් සති දෙකක් දියතලාව්වට ගෝඨාගේ අණ

Tue Jan 28 , 2020
වූහාන් සිට එන ශ්‍රි ලාංකිකයන් සති දෙකක් දියතලාව කදවුරේ රදවා තබන්න ජනපති ගෝඨා නියෝග කරයි වුහාන් සිට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් දියතලාවේ පිහිටියුධ හමුදා කඳවුරේ පිහිටිවිශේෂිත ස්ථානයකට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටිනවා. වුහාන් සිට පැමිණෙන මෙම […]