කොරෝනා වයිරසයට සම්බන්ධ මරණ සංඛ්‍යාව චීනයේ 131 දක්වා ඉහළට

කොරෝනා වයිරසයට සම්බන්ධ මරණ සංඛ්‍යාව චීනයේ 131 දක්වා ඉහළ ගොස් තිබේ.

චීනයේ හුබෙයි පළාතේ තවත් වෛරස් සම්බන්ධ මරණ 25 ක් සිදුවී ඇති අතර, පළාත් මරණ සංඛ්‍යාව 125 දක්වා ඉහළ නංවා ඇති බව හුබෙයිහි පළාත් සෞඛ්‍ය අධිකාරිය පවසයි.

හුබෙයි හි තවත් තහවුරු කළ රෝගීන් 840 ක් වාර්තා වී ඇති අතර, එම පළාතේ මුළු රෝගීන් සංඛ්‍යාව 3,554 ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

කොරෝනා එක්ක ගේම ගහන ප්‍රධානියා ලංකාවේ

Wed Jan 29 , 2020
කොරෝනා වයිරසයට එරෙහිව පරීක්ෂණ සිදු කරන චීන කණ්ඩායමේ ශ්‍රී ලාංකික විද්‍යාඥයකුද සිටින බව මවුරටට වාර්තා වනවා. මේ එතුමන් පිලිබඳව සමාජ මාධ්‍යයේ පල වු සටහනක්. ඔහු ජෝසප් ශ්‍රියාල් මලික් පීරිස්.1949 නොවැම්බර් 10 වන දින ශ්‍රී ලංකාවේ උපත ලැබීය. විද්‍යාත්මක ප්‍රකාශන සහ මාධ්‍ය වාර්තාවල ඔහුව ජේ.එස්.එම් පීරිස්, ජේ.එස් පීරිස්, ජෝශප් පීරිස් සහ […]