කොරෝනා නිසා ආනන්දය නොසන්සුන්

කොළඹ ආනන්ද විද්‍යාලයක අසළ කලබලකාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මේවනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගියාගේ දරුවා එම විදුහලේ අධ්‍යාපනය ලබන නිසා දෙමාපියන් සිය දරුවන් නැවත නිවෙස්වලට ගෙන යාම සඳහා පැමිණීම නිසා මෙම තත්ත්වය මතුව තිබෙනවා.

එම සිසුවා 12 වසරේ අධ්‍යාපනය ලබන අතර ඔහු ඇතුළු නිවසේ පිරිස නිවාස තුළම රඳවා නිරෝධායනය කිරීම මේ වනවිට සිදු වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

නිරෝධායනට ගෙන ගිය පිරිසක් අතරමගදී බසයේ රියදුරාගේ බෙල්ල මිරිකයි.

Thu Mar 12 , 2020
නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද පුද්ගලයන් පිරිසක් බස්රථයකින් ඒ කරා ගෙන යද්දී බස්රථයේ රියඳුරාගේ බෙල්ල මිරිකා තර්ජනය කර ඇති බවත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.බස් රථයෙන් බැස යාම සඳහා ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කර ඇතැයිද යුද හමුදාපතිවරයා කියා සිටියා.නමුත් අද වන විට ඒ සියලූ දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවලට […]