කිරිබත්ගොඩ රිය අනතුර

කිරිබත්ගොඩ සෙලාන් බැංකුව ඉදිරිපිටදී මෝටර් රථයක් අපරික්ෂාරීව මාර්ගයේ අනෙක් පසට හැරවීමට ( U Turn ) උත්සාහ කිරීමේදී විරුද්ධ මංතීරිවේ ඉදිරියෙන් පැමිනි වෑන් රථයක් ගැටීමෙන් පසු මෝටර් රථය පෙරලීයෑමෙන් අද(09) අලුයම 1.15 ට පමන සිදුවූ අනතුරකින් මෝටර් රථයේ පැමිනි දෙදෙනෙකු තුවාල ලබා 1990 ගිලන් රථයක් මහින් කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කෙරුනා.

“ ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින්
මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට”
මෙම අනතුරෙහි ජායාරූප හා වීඩියො විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිනිස පලකරනු ලැබේ.

ඡායාරූප ස්තුතිය – Vihanga Akalanka Nanayakkara
වාර්තාව | ACCIDENT 1ST FB Page

✔️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ඩෙල්ෆ්ට් දූපතේ අශ්වයෝ

Sat Jan 11 , 2020
රාජකාරී වැඩක් නිසා ඊයේ දවසෙන් වැඩි හරියක් ගෙවන්න උනේ ඩෙල්ෆ්ට් දූපතේ. දූපතේ විල්ලු පුරාම වතුර පිරිලා තියෙනවා දැක්කා. ඇහැට පේන දුරට විහිදුන කොළ පාට තණ තිල්ලෙන් දූපතේ හිරිගල් පොළව වැහිලා. පහුගිය වැහි කාලෙ දූපතට හොඳට සළකලා තිබුණා. මාස 6කට සැරයක් මේ ගමන යනවා උනත්, මීට කළින් මේ විදියට සශ්‍රීකව ඩෙල්ෆ්ට් […]