ඕස්ට්‍රේලියානු අහස ආදිවාසී ධජයේ ප්‍රති නිර්මාණයක් බවට හැරේ

මේ වන විට ලොවක් හඩවා නැගෙන ගින්න පැතිර යද්දී කාන්තාවක් ගත් අපූරු ඡායාරූපයක් ආදිවාසී ධජය අනුකරණය කරන බවක් පෙනෙන්නට තිබුණි.

දකුණු ඕස්ට්‍රේලියානු කාන්තාවක් වන රෝස් ෆ්ලෙචර් වික්ටර් විසින් මෙම චායාරුපය ලබාගෙන තිබෙන අතර. එය ලබාගෙන තිබෙන්නේ අලුත් අවුරුදු හිරු උදාවත් සමගයි.

මෙයින් අප කොතරම් දියුණු වුවත් ඒ සියලු දේ ස්වභාවධර්මයා ඉදිරියේ යටත් බව අගවයි???

ආදිවාසී ධජය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ලොව විශාලම මිරිදිය මත්සයා වඳ වී යාම ප්‍රකාශ කරයි

Sun Jan 5 , 2020
චීනයේ ධීවර විශේෂයින් තීරණය කර ඇත්තේ elephant fish ලෙසද හැඳින්වෙන චීන පැඩ්ල්ෆිෂ් අවම වශයෙන් දශකයක් තිස්සේ වඳ වී ගොස් ඇති බවයි. යැන්ග්සි ගඟේ උපන් යෝධ මිරිදිය මසුන් 1996 සිට බරපතල ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර 2007 දී එය අවසන් වරට දැකගත හැකි විය. චීන ධීවර විද්‍යා ඇකඩමිය සහ සොබාදහම […]