ඉරාකයේ ඇමරිකානු කඳවුරු වලට ප්‍රහාර

ඉරාකයේ ඇමරිකානු හමුදා කඳවුරු දෙකක් ඉලක්ක කොට මේ වන විට ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වෙමින් පවතින බව ධවල මන්දිරය ආරංචි මාර්ග පවසයි ……

ඉරාන රූපවාහිනිය සඳහන් කළේ, මෙය අමෙරිකාව, ඉරානයේ ප්‍රධාන අණදෙන නිලධාරියකු වන කාසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස එල්ල කළ ප්‍රහාරයක් බවයි.

සොලෙයිමානිගේ මරණය වෙනුවෙන් පළිගන්නා බවත් එය අනිවාර්යයෙන්ම හමුදාමය ක්‍රියාමාර්ගයක් වනු ඇති බවත් ඉරානය මීට පෙර පවසා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

මහා සැය ආශ්‍රිත පැරණි ජායාරුප එකතුවක්

Wed Jan 8 , 2020