ඇල්ලට පැමිණෙන විදේශිකයන් වැඩිවීමක්

1


දිවයිනේ සොදුරුතම සංචාරක ගමනාන්තයක් වන ඇල්ල සංචාරක කලාපය මේ දිනවල විදේශීය හා දේශීය සංචාකරයන්ගෙන් පිරි පවති .

පසුගිය කාලයේ අඩාල වු සංචාරක කර්මාන්තය යළි යථා තත්ත්වයට පත් වි ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. එළඹි දින තුනේ රජයේ නිවාඩුවත් සමග දේශීය සංචාරකයන්ද දහස් ගණනින් ඇල්ලට පැමිණ තිබේ.

One thought on “ඇල්ලට පැමිණෙන විදේශිකයන් වැඩිවීමක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

ඇලිගේටර් ස්නැපිං ටර්ටල් (Alligator Snapping Turtle)

Sun Jan 12 , 2020
විද්‍යාත්මකව මෙයාව හඳුන්වන්නේ Macrochelys temminckii කියලයි.මෙයාගේ මේ විද්‍යාත්මක නමේ අග කොටස යොදලා තියෙන්නේ සත්ව විද්‍යාවට ලොකු සේවයක් කරපු විද්‍යාඥයෙක් වන Jacob Temminck ට ගෞරවයක් විදිහටයි.මෙයා ලොව බර අධිකම ඉබ්බන්ගෙන් කෙනෙක්.ස්වභාවිකව ජීවත් වෙන්නේ ඇමරිකාවේ. මෙයාගේ වර්ගීකරණ තොරතුරැ ගත්තම මෙයා අයිතිවන Macrochelys කියන ඝණයට විද්‍යාත්මකව තහවුරැ කරපු එක විශේෂයකුත් තහවුරැ නොකරපු තව […]