අරාබි ජාතිකයන් කන්දෙඇළ රක්ෂිතය ඩ්‍රෝන යානාවකින් ඡායාරූප ගත කර මාට්ටු

පට්ටිපොළ කන්දෙඇළ රක්ෂිතයේ ඉහළ කොටසේ ඩ්‍රෝන යානාවකින් ඡායාරූප ගත් අරාබි ජාතිකයන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී මැවික් එයාර් වර්ගයේ ඩ්‍රෝන කැමරාවක්, බැටරියක්, මෙමරි කාඩ් පතක්, දුරස්ථ පාලකයක් හා මයික්‍රෝ එච්.ඩී. සඳහා භාවිත කරන ඇඩප්ටර් එකක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළා.

සැකකාර සෞදි ජාතිකයන් සිව් දෙනා සතුව මෙරට රැඳී සිටීමේ වලංගු වීසා බලපත් සහ විදෙස් ගමන් බලපත්ද නොමැති බව පොලිසිය පවසනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

රන්ජන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Tue Jan 14 , 2020
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වයට අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. “ඒක්සත් ජාතික පක්ෂය තීරණය කරලා තිබෙනවා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මැතිතුමාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් […]