අප්‍රේල් පාසල් නිවාඩුව හෙට

පාසල් සඳහා ලබා දෙන අප්‍රේල් නිවාඩුව හෙට(13) දිනයෙන් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මේ වන විට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත් වෙයි.

එහිදී අදහස් දැක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

කොරෝනා හැදුනොත් මැරෙනවද ?

Thu Mar 12 , 2020
සරලවම උත්තරය නෑ ! කොරෝනා වසංගතයක් බවට පත් වෙලා තිබුණට තවමත් පෙන්නන්නේ 3.5%ක මරණ ප්‍රතිශතයක් විතරයි..ඉතුරු කොරෝනා හැදුන සියල්ලම සුව උනා..හැබැයි කොරෝනා කියන්නෙ මීට කලින් මිනිස්සුන්ට ආසාදනය නොවුණ , වෛද්‍ය විද්‍යාව සතුව බෙහෙත් හෝ දැනුම නැති රෝගයක් නිසා රෝගය තවදුරටත් පැතිරීම වලක්වගන්න තමයි මිනිස්සුන්ව නිරෝධායනයට ලක් කෙරෙන්නෙ.. වයිරස් එකක් කියන්නෙ […]