අනූෂා සහ කමලනාත් මහා මැතිවරණයට..?

ඉදිරි මහමැතිවරණය සදහා තමන් ඉදිරිපත් වන බව අර්ජුන් කමලනාත් මේ වන විටත් පවසා තිබේ.

පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් තමන් ගාල්ලෙන් තරග වැදීමට සූදානම් බවයි ඔහු පවසන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය තමන්ට තිබෙන බවත්, විමල් වීරවංශ අමාත්‍යවරයා දැනටමත් තමන්ට ඒ සදහා ආරාධනා කර ඇති බවත් ඔහු පවසයි.

මේ අතර, අනුෂා දමයන්ති මහත්මිය ද ඡුන්දය ඉල්ලන්න යැයි ජනතාව තමන්ට පවසන බව කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

රුධිර නාළ ක‍්‍රියාකාරීත්වය හඳුනාගැනීමට මොරටුව විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා ඉංජිනේරු පිරිසකගෙන් උපකරණයක්..!

Mon Jan 20 , 2020
අපගේ ශරීරයේ ඇති අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වෙත රුධිරය සපයන්නේ රුධිර නාළ මඟිනි. එම රුධිර නාළ හැකිලෙමින් දිග හැරෙමින් අදාළ ඉන්ද්‍රියයන් වෙත අවශ්‍ය පරිදි රුධිරය සැපයීම සිදුකරයි. එසේ රුධිර නාළ හැකිලෙමින් දිග හැරෙමින් නිසි පරිදි රුධිරය සපයන්න නම් එම රුධිර නාළයේ අභ්‍යන්තර බිත්ති ද (Vascular endothelium) නිරෝගීව පැවතිය යුතුයි. නමුත් විවිධ හේතූන් […]