අධිකරණ බිමේ රන්ජන් තනිවේ…

ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කරන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ කිසිදු මන්ත්‍රීවරයෙකු එහි පැමිණ සිටියේ නැත.

මේ වන විට මන්ත්‍රීවරයාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ තිබේ.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් රාශියක් මෑතක් වන තුරම ඔහු හා එක්ව කටයුතු කළ අතර ඒ කිසිවකු ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන අවස්ථාවේ ගංගොඩවිල මහේස්ත්‍රාත් හමුවට පැමිණ සිටියේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

සෑම විනාඩි 7 කට වරක්ම විදුලි දුම්රියක්

Wed Jan 15 , 2020
හයිලෙවල් පාරේ ඇති අධික රථ වාහන තදබදය අවම කිරම වෙනුවෙන් නව ව්‍යාපෘතියක් රජය විසින් යෝජනා කර තිබෙනවා. හයිලෙවල් පාරේ ඇති අධික රථ වාහන තදබදය අවම කිරම වෙනුවෙන් නව ව්‍යාපෘතියක් රජය විසින් යෝජනා කර තිබෙනවා. ඒ අනුව කොට්ටාවේ සිට සෑම විනාඩි 7 කට වරක්ම විදුලි දුම්රියක් ගමන් ආරම්භ කරන අතර මුල් […]