අද පෝයනේ

අද පෝයනේ
——🌹—— ” එන්නෙපා මං ලගට යන්නයි කිව්වෙ ” සුදු නෝනා මහ හයියෙන් කැ ගහනවා .. යකෝ ඊයෙ රෑ හොදට නිදාගත්ත කෙල්ලට උදේ වෙද්දි මොන යකෙක් ගැහුවද .. ” සුදු නෝනා ” ” මොකද ” ” ඔලුව තියාගන්නනෙ ” ” අනේ .. එන්න එපා යන්නකෝ ” මොන මගුල්ක්ද අප්පා .. මං කෙල්ලව බදාගත්තා …
එන්න එපා කිව්වට නොගිගින් පුලුවන්ද මගෙ සුදු නෝනනේ .. ” රත්තරන් ” ” අනේ එපා කියන එක තේරෙන්නෙ නැද්ද ඒයී .. උදේ පාන්දර ” ” නෑ මට සිංහල තේරෙන්නෙ නෑ ” ” මොන පිස්සෙක්ද මන්දා .. හොද නෑ කිවම අහන්නෙත් නෑ .. ” ඇහෙන නෑහෙන ගානට කෙල්ල හිමීට මුමුණනවා .. ” සුදු නොනා මොකක්ද කිවේ ” ” මොකුත් නෑ .. ” ” නෑ නෑ මට ඇහුනා ” ” මොකුත් නෑ කිව්වනෙ ” බිම බලාගෙනම කියනකොට මට තේරෙනවා මොකක්මහරි තියනවා කියලා … ” ආ හරි මට තේරුනා ” ” මොකක්ද ” ඒ පාර ඇස් දෙක ලොකු කරගෙන මං දිහා බලාගෙන ඉන්නවා .. ” මොකද මෝඩියෙ ” ” මොනාද දන්නෙ ” ” මෙහෙ එනවා රහසින් කියන්නම් ” කෙල්ල මගෙ ලගට කන දික් කරනවා .. ” අනේ මහත්තයෝ .. එහෙම වෙලා නෑ ” ” අප්පටසිරි ” ” මෝඩයා දන්නැත්තම් නොකියා ඉන්න ඕනෙ ලැජ්ජ කරන්නමයි හදන්නෙ ” මට තමයි වැරදිලා තියෙන්නෙ හුම්ම් .. ” සුදු නෝනා ” ” ම්ම්ම්ම් ” ” උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මමා ” ” අනේ මහත්තයෝ එපා ” ” උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මමා ” ” සුදු මහත්තයෝ එපා අනේ ” ” උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මමා ” එපාර ඇස් බෝල වල කදුලු බිංදු දෙකක් තියාගෙන මූණ දිහා බලන් ඉන්නවා .. ” සුදුනෝනා ” ” ඇයී ” ” වෙනදටත් ඉබිනවනෙ මං ” ” අද එපා කිව්වනෙ ” ” ඒ මොකෝ ” ” අද පෝයනේ ” ” හෑ ඉතිම් ” ” ඉම්බම පව් සිද්ද වෙනවලු ” ” මොකක් ” ” හුම්ම් ” අනේ මං දන්නෑ දෙයියනේ මේ පැහිච්චකම් කොහෙන් ඉගෙන ගන්නවද කියලා .. ” පව් පිරුනම මොකෝ වෙන්නෙ ” ” අපි වගේ අලුතෙන් බැදපු අයට ” ” ඕඕඕ ” ” බබාලා හදන්න බැරි වෙනෝලු එතකොට” අම්මපා යකෝ මේ කෙල්ල මාර විදියටනෙ හිතන්නෙ .. ” සුදු නොනා ” ” මොකද ” ” එන්න මං හදන්න ” ” මොනාද ” ” බබෙක් ” ” අනේ මහත්තයෝ මේ දුප් ” ” සුදු නෝනෙක් ඉන්නවලු ඉතිම් .. එයාට කේන්ති යනවලු ඉතිම් .. මාව කෙනිත්තුවට මං ආදරෙයිලූ ඉතිම් … ” ටික වෙලාදකට සුදු නෝනා සද්දයක් නැති උනා මං හොරෙන් හැරිලා බලද්දිත් ඇද අයිනෙ වාඩි වෙලා කල්පනා කරනවා .. කෙල්ලගෙ නහය රතු වෙලා ලෑජ්ජ හිතිලා .. පව් අප්පා .. ” මහත්තයෝ ” ” ම්ම්ම් ” ” අද පුලුවන්ද ” ” මොනාද ” ” ඔහොම බෑ ලගට එන්න කියන්නම් ” ” හලි දැන් කියන්න ” කෙල්ල බෙල්ල බදාගෙන කන හපන ගමන් විස්තරේ කියනවා … ” මොකක් ” ” ඒයී කෑ ගහන්න එපා ” ” මේ ඔක්කොමලා අහගන්න .. ” ” උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා කෑ ගහන්න එපා ඒයී ” ” හැබැයි ඉස්සෙම නිවුන්නූ ඔනෙ මැණික ” ” හුම්ම්ම්ම් ” මේ ඔයාලා මොනාද බලන් ඉන්නෙ .. යන්න යන්න මේ පෝය දවසේ අපේ කමරේට එබෙන්නෙ නැතුව පන්සල් ගිහින් බණක් භාවනාවක් කරගන්න ..---------------------🌹--------------------- එහෙනම් මායි සුදු නෝනයි යනවා හොදේ .. ටික දවසකට කතා ලියන එක නැවැත්තුවා ඒත් සුදු නොනා ලියන්නම කියනවා .. ❤ අද රහසක් කියන්නම් .. ටොපික් එක සුදු නෝනගෙමයි ..
  • ප්‍රබෝදයා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

රැජින විසඳුමක් සොයන විට හැරී කුමරු සහ මේගන් ආදිපාදවරිය කැනඩාවට පැමිණේ

Fri Jan 10 , 2020
සසෙක්ස් ආදිපාදවරිය කැනඩාවට ආපසු පැමිණියේ ඇය සහ රාජකීය පවුලේ සසෙක්ස් ආදිපාදවරයාගේ අනාගත භූමිකාව පිළිබඳ සාකච්ඡා අතරතුර ය. ඇය සහ හැරී කුමරු, පුතා ආචී සමඟ නත්තල් සමයේ කැනඩාවේ සිට ඇත. එසේ පැමිණෙන්නේ රැජින, වේල්ස් කුමරු සහ කේම්බ්‍රිජ් ආදිපාදවරයා ජේෂ්ඨ රාජකීයයන් ලෙස ආපසු යන බව යුවළ ප්‍රකාශ කිරීමෙන් පසුව වැඩ කළ හැකි […]